දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!
ඉකුත් අප්‍රේල් හයවන දා රාත්‍රියේ තරුණයෙක් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ වීඩීයෝ දර්ශනයක් සමාජ මාධ්‍යයේ සංසරණ විය. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ තිනියාවල ප්‍රදේශයේ පදිංචි අනුෂ්ක ශෙහාන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.…