දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් TIN අංකය පිළිබඳ දැනුම් දීමක්.
තැන්පතු මත අයකර ගන්නා රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, ටින් අංකයක් නොමැති පුද්ගලයෙකුට වුවද බැංකු වෙත යොමුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්…