පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික අතවර කළ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකුට වැඩ වරදී !
පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය දා වැරදිකරුවන් බවට පත් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහකර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම…