බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට
අවකාශය නවතම පුවත්

බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා. අමාත්‍යවරයා පවසා සිටියේ,…

ඇමරිකානු සටන් විරාම සැලැස්ම යුක්රේනය පිළිගනී
අවකාශය නවතම පුවත්

ඇමරිකානු සටන් විරාම සැලැස්ම යුක්රේනය පිළිගනී

යුක්රේන-රුසියානු ගැටුමේදී දින 30ක සටන් විරාමයක් පිළිගැනීමට "සූදානම්" බව කීව් පළ කිරීමෙන් පසුව එක්සත් ජනපදය යුක්රේනය සමඟ මිලිටරි ආධාර හා බුද්ධි තොරතුරු හුවමාරුව නැවත ආරම්භ කිරීමට එකඟ වී ඇත. රටවල් දෙක අඟහරුවාදා සවුදි අරාබියාවේදී නිලධාරීන්…

වෛද්‍යවරියගේ සිදුවිමට දිවයිනේම වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජනයක්
අවකාශය නවතම පුවත්

වෛද්‍යවරියගේ සිදුවිමට දිවයිනේම වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (12) පෙ.ව. 8 සිට දීප ව්‍යාප්ත පැය 24ක සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින්. එම…

හමුදාවෙන් පැන ගිය පුද්ගලයින් 875ක් අත්අඩංගුවට
අවකාශය නවතම පුවත්

හමුදාවෙන් පැන ගිය පුද්ගලයින් 875ක් අත්අඩංගුවට

නීති විරෝධීව හමුදාව හැරගිය පුද්ගලයින් 875ක් ඒ සඳහා ක්‍රියාත්මක මෙහෙයුමෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, ඒ අතර යුධ හමුදාවෙන් පළා ගිය සෙබළුන් 704ක් හා නිලධාරීන්…

කතරගම ‘රාජපක්ෂ නිවෙස’ නීතිපතිට
අවකාශය නවතම පුවත්

කතරගම ‘රාජපක්ෂ නිවෙස’ නීතිපතිට

කතරගම ප්‍රදේශයේ ස්ථාපිත රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධ විමර්ශනවල කරුණු නීතිපතිවරයා වෙත යොමුකරන බව පොලිසිය පවසයි. නීතිපතිවරයා ලබාදෙන උපදෙස් අනුව ඉදිරි පියවර ගන්නා බව පොලිසිය සඳහන් කරයි. රාජපක්ෂ පවුලට අයත් බව කියන කතරගම…

බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයට යැවූ විත්තිකරුවෙකුට අධිකරණයෙන් දුන් දඬුවම
අවකාශය නවතම පුවත්

බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයට යැවූ විත්තිකරුවෙකුට අධිකරණයෙන් දුන් දඬුවම

මවගෙන් හා පියාගෙන් වෙන්ව සිය මිත්තණිය භාරයේ ජීවත් වූ බාල වයස්කාරත් දැරියකට ව්‍යාජ උප්පැන්න සහතික සහ ජාතික හැදුනුම්පත් සකස් කොට ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවය සඳහා යැවීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ…

ලංකාවේ ආයෝජනය කරන්න අමෙරිකානු සංගීතඥ ඇලෝ බ්ලැක් එයි
අවකාශය නවතම පුවත්

ලංකාවේ ආයෝජනය කරන්න අමෙරිකානු සංගීතඥ ඇලෝ බ්ලැක් එයි

ආයෝජන අවස්ථා සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු සංගීතඥ සහ ව්‍යවසායක ඇලෝ බ්ලැක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. බව ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි විද්‍යා හා තාක්ෂණ පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරියගේ ආරාධනයකට අනුව ඔහුගේ සංචාරය…

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය වැඩි කළ හැක්කේ කෙසේද?
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය වැඩි කළ හැක්කේ කෙසේද?

ශ්‍රී ලංකාව ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය ඉතා අඩු රටක් බව දත්ත මගින් පෙන්වා දෙනවා. මොකක්ද මේ ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය? කොහොමද ඒක ගණනය කරන්නෙ? ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය ගණනය කරන සූත්‍රය මෙසේයි: වැඩ කළ හැකි…

ජනාධිපතිවරණෙට කලින්  පැන්නු මැණික් මල්ල
අවකාශය නවතම පුවත්

ජනාධිපතිවරණෙට කලින් පැන්නු මැණික් මල්ල

නිසි පරිදි බදු නොගෙවීම නිසා 2024 වසරේදී අධිකරණ නියෝගයක් මත ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය භාරයට පත්කළ කෝටි 25ක වටිනාකමකින් යුත් මැණික් මල්ලක් අවසරයකින් තොරව මුදාහැර ඇති බව කෝප් කමිටුවේදී හෙළි වුණා. පසුගිය දා රැස්වූ…

කොටහේන OICට මරණ තර්ජන
අවකාශය නවතම පුවත්

කොටහේන OICට මරණ තර්ජන

කොටහේන පොලීසියේ ස්ථානාධිපතිවරයාට මරණ තර්ජන කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. තමන් “මෝදර නිපුන” ලෙස හඳුන්වාගත් අයෙක් කොටහේන පොලිස්  ස්ථානාධිපතිවරයා වෙත මෙලෙස මරණ තර්ජන සිදුකර තිබුණා. කොටහේන,…

මම බොරු කියන්නේ නැහැ – නාමල්
අවකාශය නවතම පුවත්

මම බොරු කියන්නේ නැහැ – නාමල්

මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය…

කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනාට ඇප
අවකාශය නවතම පුවත්

කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනාට ඇප

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනා. ඔවුන් යුද හමුදා බුද්ධි අංශයට අනියුක්තව සිටි විශ්‍රාම ගිය දෙදෙනෙකු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ. කෙසේ වෙතත් අදාළ සැකකරුවන් දෙදෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත්…

චීනය තායිවානය අසල යළිත් යුද පුහුණුවක
අවකාශය නවතම පුවත් විදෙස්

චීනය තායිවානය අසල යළිත් යුද පුහුණුවක

පූර්ව දැනුම්දීමකින් තොරව තායිවානයේ නිරිතදිග වෙරළට සැතපුම් 46ක් (කිලෝමීටර් 74 ක්) දුරින් සජීව උණ්ඩ භාවිත කරමින් චීන හමුදාව හමුදා අභ්‍යාසයක් ආරම්භ කර ඇතැයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එම…

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය අද
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය අද

2024 නොවැම්බර් 23 වන දින, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ශ්‍රී ලංකාවේ EFF වැඩසටහනේ තෙවන සමාලෝචනය පිළිබඳව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹී ඇත. තෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්…

ට්‍රම්ප්ගෙන් සෙලෙන්ස්කිට ප්‍රශංසා !
අවකාශය නවතම පුවත් විදෙස්

ට්‍රම්ප්ගෙන් සෙලෙන්ස්කිට ප්‍රශංසා !

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (මාර්තු 1) ධවල මන්දිරයේදී  යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා වලට පෙර, සෙලෙන්ස්කි සඳහා "බොහෝ ගෞරවයක්" ඇති බව ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශය පසුගියදා ඔහු විසින් සෙලෙන්ස්කි "ඒකාධිපතියෙක්"…

ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගන්න ලාංකිකයින්ට අද අවස්ථාවක්…
අවකාශය නවතම පුවත්

ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගන්න ලාංකිකයින්ට අද අවස්ථාවක්…

ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ අවස්ථාව අද(28) ලෝකවාසින්ට උදාවේ. නාසා ආයතනය සඳහන් කළේ, රටවල් විශාල සංඛ්‍යාවකට එම දුර්ලභ අවස්ථාව දිස්වන බවයි. ග්‍රහලෝක පෙරහැරක් ලෙසින් හැඳින්වෙන මෙම සංසිද්ධිය නැවත වරක් දැකගත හැකි වන්නේ 2040 වසරේදී…

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ගෙවූ මුදල් ගැන දැනුම්දීමක්
අවකාශය නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ගෙවූ මුදල් ගැන දැනුම්දීමක්

  පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව දුන් තීන්දු අනුව, අයකරගත් මුදල්වලින් රුපියල් මිලියන 245ක් වින්දිතයින්ට ගෙවා තිබෙන බව නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම වන්දි ගෙවා…

ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයටත් බදු
නවතම පුවත් විදෙස්

ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයටත් බදු

යුරෝපා සංගමයට 25% ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු ඒ බව කියා සිටියේ, මංගල කැබිනට් රැස්වීමට එක්වෙමින්. යුරෝපා සංගමය, අමෙරිකාව විනාශ කිරීම සඳහා පිහිටුවා ගත් සංවිධානයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.…

මානව හිමිකම් කොමිසමේ දෙබිඩි පිළිවෙත ගැන රනිල් කියයි
අවකාශය නවතම පුවත්

මානව හිමිකම් කොමිසමේ දෙබිඩි පිළිවෙත ගැන රනිල් කියයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්‍රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබඩි පිළිවෙතක් අනුගමනය  කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරැරුම් ලෙස සැලකිය යුතු…

ශ්‍රී ලංකාව මන්දපෝෂණ අර්බුදයක
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාව මන්දපෝෂණ අර්බුදයක

ආහාර උද්ධමනය ඉහළ යෑම නිසා ලංකාවේ ජනතාව ඉදිරියේ දී මන්දපෝෂණ අර්බුදයකට මුහුණ දියහැකි අවදානමක් රට හමුවේ ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා. ඒ කොළඹදී…

ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත  බලාත්මක කිරීම මාස හයක ප්‍රමාදයක්
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත බලාත්මක කිරීම මාස හයක ප්‍රමාදයක්

ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) බලාත්මක කිරීම මාස හයකින් ප්‍රමාද වී ඇත. රජය විසින් ඒ සඳහා රාජ්‍ය අංශයේ පවතින සූදානම පිළිබඳ අවධානය යොමුකරන බවට ද සඳහන් වේ. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් එම…

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට පනවා ඇති නීතී ඉවත් කරන්න – එක්සත් ජාතීන්ගේ සංවිධානය
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට පනවා ඇති නීතී ඉවත් කරන්න – එක්සත් ජාතීන්ගේ සංවිධානය

කාන්තා සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවලට පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බවට වාර්තා වේ. කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම තුරන්කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව එහි නවතම සැසියේ…

ඇමෙරිකාව හා යුක්‍රේනය –  ද්වීපාර්ශ ගිවිසුමක් අත්සන් කරයි
නවතම පුවත් විදෙස්

ඇමෙරිකාව හා යුක්‍රේනය – ද්වීපාර්ශ ගිවිසුමක් අත්සන් කරයි

සති ගණනාවක වාග් ගැටුම්වලින් පසු අමෙරිකාව සහ යුක්‍රේනය ඛනිජ සම්පත් පිළිබඳ ගිවිසුමකට එළැඹ තිබෙන බව වාර්තා වනවා. අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, ගිවිසුමට අත්සන් තැබීම සඳහා යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි සිකුරාදා වොෂිංටන් අගනුවරට පැමිණීමට…

මානව හිමිකම් තහවුරු කිරීමට කැපවන බව විදේශ ඇමැති ජිනීවාහිදී පොරොන්දු වෙයි
අවකාශය නවතම පුවත්

මානව හිමිකම් තහවුරු කිරීමට කැපවන බව විදේශ ඇමැති ජිනීවාහිදී පොරොන්දු වෙයි

ජිනීවාහි පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශයක් සිදු කර ඇත. එහිදී අමාත්‍යවරයා සිය දේශනයේදී  මානව හිමිකම්, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ…