වදහිංසාවට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි…
වධහිංසනයට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජූනි 26 වන දිනට යෙදී ඇත. ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ලෙස මෙන්ම වධහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක් ලෙස මෙම…