ත්‍රස්තවාදය වැළක්වීම සඳහා කිසිම පනතක් අවශ්‍ය නෑ කියන දේට මම එකඟ නෑ – මහාචාර්ය රොහාන් සමරජීව
https://youtu.be/MYfNAZjvmyY
https://youtu.be/MYfNAZjvmyY
ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එම නඩු ගාස්තුව…
අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අතුරුගිරිය පොලීසිය විසින් අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය. වෙඩි…
2012.04.15 වන දින වාද්දුව පෙලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ නො. 25 ධීවර නිවාස, රත්නායක මාවත, දකුණු තල්පිටිය, වාද්දුව පදිංචිව සිටි දසනායකගේ නිමල් චන්ද්‍රසිරි අප්පුහාමි පොලිස් අත්අඩංගුවේදී මිය යාම සම්බන්ධයෙන් නීතිපතිවරයා 2017 වර්ෂයේ පානදුර මහාධිකරණයේ HC…
අවුරුදු දෙදහස් පන්සීයකට වැඩි දීර්ඝ ඉතිහාසයක් ඇති බව කියන ශ්‍රී ලංකික අපිට ඇත්තේ අමුතුම සංස්කෘතියක්. අපේ බොහෝ ක්‍රියාකරකම් අතරින් හිංසාවකින් තොරව අවසන් වන ක්‍රියාවක් සොයාගැනීමට අපට නොහැකි තරම්. අපේ අධ්‍යාපන මට්ටම් ආසියාවේ අනෙක් රටවලට සාපේක්ෂව…
ප්‍රධාන ණය ආපසු ගෙවීමේ සහන කාලය 2028 දක්වා දීර්ඝ කිරීමෙන් රටට ඩොලර් කෝටි 500ක් ඉතිරි වේ. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමක් ද ශ්‍රී ලංකාව අවසන් කර ඇත. ශ්‍රී ලංකාවේ විදේශ ණය…
මහාධිකරණය විසින් පසුගිය 28 වැනිදා බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබාදීම සම්බන්ධයෙන් ලිඛිතව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා ඊයේ (04දා) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.…
2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත් 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන්…
2024 ජූනි 3 වන දින, ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එහි පුද්ගලික ණය හිමියන් සමඟ පෙරළිකාර ගිවිසුමකට එළැඹි අතර, රාජ්‍ය පාලනය-සම්බන්ධිත බැඳුම්කරයක් (GLB) භාවිතා කරන පළමු රට බවට පත් විය. මෙම නව්‍ය මූල්‍ය…
ඉන්දීය රජයේ ප්‍රතිපාදන මත යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 924ක් ඉදිකිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රජය පවසන පරිදි, යාපනය දිස්ත්‍රික්කයට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ඉන්දීය රජය විසින් ලබාදුන් ප්‍රතිපාදන යොදා ගනිමින්…
ඖෂධවල උපරිම සිල්ලර මිල තීරණය කරන අති විශේෂ ගැසට් නිවේදනය සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුව පසුගියදා (ජූනි 28) නිකුත් කෙරිණි. මීට පෙර ඖෂධ 60ක මිල නියාමනය සිදු කළ අතර ඊට අදාළ ක්‍රමවේදය…
අධිකරණ නියෝගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ රාජ්‍ය ඇමැති ධුරය අහිමි වූ ඩයනා ගමගේ මහත්මිය, සිය වරප්‍රසාද භුක්ති විඳිමින් මෙරට රාජ්‍ය දේපළ අවභාවිත කර දූෂණයන් සහ වංචාවන් සිදු කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විමර්ශනයක් සිදු කිරීමට අල්ලස්…
තමන්ට මහාධිකරණය විසින් පසුගිය 28 වැනිදා නියම කළ සිරදඬුවම් ඇතුළු දණ්ඩන නියෝගයන් අවලංගු කර, තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනා පෙත්සමක් හා ඇප අයැදුම්පතක් මහාධිකරණය හමුවේ ඊයේ…
කාණ්ඩ ද්විත්වයටම විශේෂ දීමනාව ලෙස මසකට රුපියල් 5000ක් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් වැඩසටහන යටතේ ප්‍රතිලාභ ගෙවීම් 2023 වර්ෂයේ ජූලි මස සිට ආරම්භ කෙරුණු අතර ඒ අනුව පළමු අදියරයේ දී හඳුනාගත් ප්‍රතිලාභීන් වන සංක්‍රාන්තික කාණ්ඩය යටතේ සුදුසුකම්ලාභින්ට රුපියල්…
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඇතුළු ත්‍රිපුද්ගල ඝාතන නඩුව “අරලියගහ මන්දිරයේ පැවති මහින්ද රාජපක්ෂ මහතාට සමුදීමේ රැලියට සහභාගි වී අපි 2022. 05. 09 වෙනිදා ආපහු පොලොන්නරුවට යන ගමනේදී නිට්ටඹුව නගරයට එන විට පිරිසක් පොලු අරගෙන පාරේ හිටියා.…
මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන චිරන්ත අමරසිංහ විසින් 2020 දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයට (SIS) එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ කොරෝනා වයිරස් වසංගතය අතරතුර බලහත්කාරයෙන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සඳහා ය. නිවේදනයක් නිකුත්…
ඉකුත් ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අලුතෙන් ඡන්ද දායකයන් දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් එක්වනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි. 2019 ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස්…
2015 වසරේ දෙමටගොඩදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියකට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය අද වසර 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. වින්දිත අමිල ප්‍රියංකර ගොනු කළ නඩුව සලකා…
ජනාධිපතිවරයා පාලනය කිරීම හෝ ව්‍යවස්ථාව අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අරමුණ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න, ඒ.එච්.එම්.ඩී නවාස් යන විනිසුරුවරු ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසූහ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇති කරගත් එකඟතාවලට විරුද්ධව සමගි ජන බලවේගය ඡන්දය භාවිත නොකළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු නොකරන ලෙස කිසිවිටෙක නොකී බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. එවැනි…
මෙරට රැඳීසිටිමින් ඔන්ලයින් හරහා මූල්‍ය ජාවාරම් සිදුකළ ඉන්දීය ජාතිකයන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ කොච්චිකඩේ, තලංගම හා මාදිවෙල යන ප්‍රදේශවලදීය. මෙරට තුළ රැඳීසිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් නීතිවිරෝධී අයුරින්…
https://youtu.be/aQDcTN8kaDs
නීතිපති සංජය රාජරත්නම්ගේ ධූර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3…
බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි ගේ සිද්ධියේ දී ෆෙඩරල් පරීක්ෂක කණ්ඩායම් විසින් ප්‍රශ්න කිරීමට යවන ලද්දේ ලංකාවේ සාජන් කෙනෙක් ගේ වැනි නිලධාරියෙක්. ක්ලින්ටන් ට සැලකුවේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. ලංකාවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් වන අපිට නිදහසේ…
(ජූනි 26 දිනට යෙදෙන වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනය) 2024 ජූනි 26 දිනට යෙදෙන වධහිංසාවට ලක්වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේදී, ශ්‍රී…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes