මන්ත්‍රීවරුන්ට ගිනිඅවි 2ක් තමා සතුව තබා ගැනීමට අයිතිය දීමට රජය තීරණය කරයි.
නවතම පුවත්

මන්ත්‍රීවරුන්ට ගිනිඅවි 2ක් තමා සතුව තබා ගැනීමට අයිතිය දීමට රජය තීරණය කරයි.

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු අයිති කරගැනීමට හැකිවන පරිදි එම ගිනිඅවි ලබාදීමට නියමිතය. මේ සම්බන්ධයෙන්…

පොලිස් වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නෑ- ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි
නවතම පුවත්

පොලිස් වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නෑ- ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි

පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි. අදාළ නියෝග ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලට භාජනය කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය…

මැතිවරණ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් 1500/- බැගින් දඩ
නවතම පුවත්

මැතිවරණ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් 1500/- බැගින් දඩ

මැතිවරණ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වරද පිළිගත් පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්  රුපියල් 1500/- බැගින් දඩ නියම කළේය. කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ…

සියලු බදු තොරතුරු අද හෙළි කෙරේ – රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය
නවතම පුවත්

සියලු බදු තොරතුරු අද හෙළි කෙරේ – රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය

  බදු පිළිබඳ සියලු තොරතුරු අද (26) දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ මෙම වකවානුව තුළ හිඟ බදු අය කරගනිමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ…

ඉන්දියාවෙන් ලියාපදිංචි නොවූ ඖෂධ ගෙන්වීම පිළිබඳව සෞඛ්‍ය අංශයෙන් චෝදනාවක්
නවතම පුවත්

ඉන්දියාවෙන් ලියාපදිංචි නොවූ ඖෂධ ගෙන්වීම පිළිබඳව සෞඛ්‍ය අංශයෙන් චෝදනාවක්

ඖෂධ 47ක් ඉන්දියානු ඒකාධිකාරය යටතේ මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ, මෙමගින් මෙරට සෞඛ්‍ය සේවාවට සහ පුරවැසියන්ට…

ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා වූ යෝජනා කිසිඳු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නෑ
නවතම විශේෂාංග

ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා වූ යෝජනා කිසිඳු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නෑ

ජනාධිපති අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති පැහැදිලිව ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. එවිට එය ජනතාව වෙත ගෙන යාමට ජනමාධ්‍යවේදීන් හැකියාව ලැබේ. එමෙන්ම ඔවුන් විසින් ජනාධිපති මැතිවරණ වේදිකාවන් වල සහ ජනමාධ්‍ය තුළින් ජනතාවට ලබා දෙන පොරොන්දු යථාර්තවාදී තර්කානුකූලව ඒවා…

ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ  ප්‍රසිද්ධ කෙරේ.
නවතම පුවත්

ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කෙරේ.

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු…

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි
නවතම පුවත්

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

නව සම සමජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අද  (25) දින අභාවප්‍රාප්ත විය. එතුමා මිය යන විට 81 වෙනි වියෙහි පසුවිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක් වන අතර,…

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
නවතම පුවත්

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව 8දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම් විභාගයට…

විසි දෙක ව්‍යවස්ථා සංශෝධනය 26 මැතිසබයට?
නවතම පුවත්

විසි දෙක ව්‍යවස්ථා සංශෝධනය 26 මැතිසබයට?

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 26 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද…

පාරාදීසය සහ අපාය අතර ත්‍රි-මාන  මනුෂ්‍යත්වය
අවකාශය නවතම පුවත් විශේෂාංග

පාරාදීසය සහ අපාය අතර ත්‍රි-මාන මනුෂ්‍යත්වය

මගේ අභිප්‍රායය වන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පැරඩයිස් සිනමා කෘතිය ගැන ජීවවාසික ( Eco-critical) ප්‍රවේශයක් මුල් කරගත් කියවීමක් කිරීමය. එවැනි කියවීමක් සඳහා අප ගත යුතු මග කුමක්ද ? ඒ සඳහා අප අත්‍යවශ්‍යයෙන්ම මෙහි චරිතපාත්‍රයින්ගේ චර්යාපථය…

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශල්‍ය වෛද්‍යවරයෙකුට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවෙන් හෙදියක් ජය ගනී
අවකාශය නවතම

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශල්‍ය වෛද්‍යවරයෙකුට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවෙන් හෙදියක් ජය ගනී

කුරුණෑගල මහ රෝහලේදී ශල්‍ය වෛද්‍ය අශෝක විජේමාන්න නම් වෛද්‍යවරයා එම රෝහලේ ම සේවය කළ හෙද නිලධාරිනියක් වූ මාධවී බුද්ධිකා රාජගුරු වන අයට ඇටකටු කපන යන්ත්‍රයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අ‍යිතිවාසිකම් නඩුව ඇය ජය…

කොබෙයිගනේ පොලිසිය තරුණයෙකුට දස වද දී නිරුවත් කර පහර දීලා…
නවතම පුවත්

කොබෙයිගනේ පොලිසිය තරුණයෙකුට දස වද දී නිරුවත් කර පහර දීලා…

කොබෙයිගනේ පොලිසියේ දින පහක් රඳවාගෙන නිලධාරින් විසින් වධ හිංසා කළ බව කියමින් හෙන්ගමුව, ප්‍රදේශයේ තරුණයකු තමාට සිදු වූ අසාධාරණයක් ගැන පොලිස් කොමිෂන් සභාවට පසුගියදා (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මෙලෙස පැමිණිල්ලක් යොමු කර ඇත්තේ, කොබෙයිගනේ, හෙන්ගමුව…

මානව හිමිකම් කඩවීම්වලින් පසු සංස්කෘතික හා අධ්‍යාත්මික පිළිවෙත් තුළින් සමාජය සුවපත් කිරීම: විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි
නවතම පුවත්

මානව හිමිකම් කඩවීම්වලින් පසු සංස්කෘතික හා අධ්‍යාත්මික පිළිවෙත් තුළින් සමාජය සුවපත් කිරීම: විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි

යුක්තිය සහ වගවීම සඳහා ජනතා එකමුතුව (PUJA) වැඩසටහන යටතේ පැවති දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකදී විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි බරපතල මානව හිමිකම් කඩවීම් වලින් පසු සමාජය සුවපත් කිරීමේදී සංස්කෘතික හා අධ්‍යාත්මික ක්‍රියාකාරකම්වල තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළේය.…

බන්ධනාගාරවල 31,000ක් සෙනග; නිලධාරීනුත් හිඟයි  – කොමසාරිස් ජනරාල්
අවකාශය නවතම

බන්ධනාගාරවල 31,000ක් සෙනග; නිලධාරීනුත් හිඟයි – කොමසාරිස් ජනරාල්

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල ධාරිතාව මෙන් දෙගුණයක් පමණ රැඳවියන් ඒවායේ සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි. 2024 ජුලි 15 වන විට ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල 30,607ක් රැඳවියෝ සිටියහ. ඒ අතරින් බහුතරය මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ…

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණයෙන් නියෝග
නවතම පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණයෙන් නියෝග

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබීය. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම්…

ISTRM පර්යේෂණයෙහි පළමු වෙළුම සහ වෙබ් අඩවිය නිළ වශයෙන් එළි දැක්වීම අද
නවතම පුවත්

ISTRM පර්යේෂණයෙහි පළමු වෙළුම සහ වෙබ් අඩවිය නිළ වශයෙන් එළි දැක්වීම අද

සත්‍යය සහ ප්‍රතිසන්ධාන ‍යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් සිදු කරන ලද පර්යේෂණයෙහි පළමු වෙළුම නිකුත් කිරීම සහ එහි වෙබ් අඩවිය නිළ වශයෙන් එළි දැක්වීම අද එනම් 2024 ජූලි මස 18 වන දින සවස අතිගරු…

පියැසි මත විදුලිය වේගයෙන් ඉහළට – චේතනා ගෝමිස්
නවතම පුවත්

පියැසි මත විදුලිය වේගයෙන් ඉහළට – චේතනා ගෝමිස්

2024 මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ වහලය මත සූර්ය බලශක්ති උත්පාදනය ධාරිතාව මෙගාවොට් 750 ඉක්මවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. පියැසි මත සවිකරන සූර්ය පැනැල මඟින් ද සූර්ය බලය ලබා ගැනීමේ ක්‍රමවේදයට පාරිභෝගික…

අපරාධ විමර්ශනයේදී නවීන තාක්ෂණය යොදා ගැනීම ගැන පොලීසියට වැඩමුළුවක්
නවතම පුවත්

අපරාධ විමර්ශනයේදී නවීන තාක්ෂණය යොදා ගැනීම ගැන පොලීසියට වැඩමුළුවක්

පොලිස් නිලධාරීන්ගේ දැනුම වෘත්තීය භාවය සහ ආකල්ප වර්ධනය කිරීම වෙනුවෙන් පවත්වන දෙදින වැඩමුළුව සමාරම්භය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.…

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ: කැනීම් තුළින් ගොඩගත් මිනිස් සිරුරු සංඛ්‍යාව 47 දක්වා ඉහළට
නවතම පුවත්

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ: කැනීම් තුළින් ගොඩගත් මිනිස් සිරුරු සංඛ්‍යාව 47 දක්වා ඉහළට

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ තුළින් තවත් මිනිස් සිරුරු 2 කට අදාළ අස්ථි කොටස් අද (ජූලි 13 වැනිදා) ගොඩගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය. කොක්කුතුඩුවායි සමූහ මිනිවළේ, මුලතිව් සිට කෝකිලායි…

යුක්තියේ මෙහෙයුම මැද මහ දවල් ජනාකීර්ණ නගරවල වෙඩි තැබීම් සිදුවන්නේ කෙසේද?
නවතම පුවත්

යුක්තියේ මෙහෙයුම මැද මහ දවල් ජනාකීර්ණ නගරවල වෙඩි තැබීම් සිදුවන්නේ කෙසේද?

යුද හමුදාවේ ද සහය ඇතිව ජුලි මස 4 වෙනිදා 'යුක්තියේ මෙහෙයුම - දෙවන අදියර' ආරම්භ කළ බවට පොලිසිය විසින් නිවේදනය කරන ලදී. යුක්තියේ මෙහෙයුමේ දෙවන අදියර ආරම්භ කොට දින 04ක් ගතවද්දී මහජනයා විශාල වශයෙන් ගැවෙසෙන…

විදුලි බිල අඩු කරගන්න හැටි – චේතනා ගෝමිස්
ආර්ථික නවතම පුවත්

විදුලි බිල අඩු කරගන්න හැටි – චේතනා ගෝමිස්

කොරෝනා වසංගතය හා ආර්ථික අවපාතය හමුවේ පසුගිය වර්ෂයේ විදුලි විසන්ධි කිරීම තුළින් ශ්‍රී ලාංකික පුරවැසියන් මින් පෙර අත්නොවිඳි අත්දැකීමකට මුහුණ දුන් අතර එම සිදුවීම් තුළින් විදුලිය කොතරම් වටිනා සම්පතක් ද යන්න ලාංකික ජනයාට එත්තු විය.…

ට්‍රම්ප් ට වෙඩි තබයි
නවතම පුවත් විදෙස්

ට්‍රම්ප් ට වෙඩි තබයි

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට අදාළව පෙන්සිල්වේනියාවේ පැවැති ප්‍රචාරක රැළියකදී ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් වාර්තා ප්‍රකාශ කරන්නේ ට්‍රම්ප්ගේ අංගාරක්ෂකයන් ඔහුව වේදිකාවෙන් බිමට බස්සවා ආරක්ෂිතව රැගෙන ගොස්…

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්
නවතම විශේෂාංග

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස සටහන්ව තිබෙයි කෙසේ වෙතත් ඉන් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් නිවැරදි දත්ත වාර්තා නොවෙයි

අතු­රු­දන්ව සිටින තම සැමියා සොයා­දෙ­න්නැයි බිරි­ය­ගෙන් ආයා­ච­න­යක්
නවතම විශේෂාංග

අතු­රු­දන්ව සිටින තම සැමියා සොයා­දෙ­න්නැයි බිරි­ය­ගෙන් ආයා­ච­න­යක්

මාස හත­රක කාල­යක් පුරා තම ස්වාමියා අතු­රු­දන් වී සිටීම නිසා මින්නේ­රිය, සම­ඟි­පුර, සංඝ­මිත්තා මාවතේ පදිංචි සිව් දරු මවක දැඩි සේ අස­ර­ණ­භා­ව­යට පත්ව සිටී. මෙසේ අතු­රු­දන්ව ඇත්තේ යුද හමු­දාවේ සිවිල් සේව­ක­යකු වන කෝනාර මුදි­ය­න්සේ­ලාගේ සෝම­ති­ලක බණ්ඩාර…