ආගමික ස්ථානවල වත්කම් සහ දේපළ පිළිබඳ තොරතුරු රජයට?
රට පුරා ඇති ආගමික ස්ථානවල අයිති වත්කම් සහ දේපළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. එම සිද්ධස්ථානයන්හි ඇති වත්කම් පිළිබඳව මෙතෙක් නිවැරදි තොරතුරු රජය සතු නොවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් බුද්ධ ශාසන…