ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?
නවතම පුවත්

ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ ජනවාර්ගික හෝ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීමේ උවමනාව තමන්ට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම පවසයි. ඒ සඳහා ඔහු උතුරු නැගෙනහිර දෙමළ නායකයන් සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේදී ද ඒ පිළිබඳ…

පායනා කාලේ දී ‘බොන්න’ දේ රැස් කරන කූඹියෝ…
අවකාශය නවතම විශේෂාංග

පායනා කාලේ දී ‘බොන්න’ දේ රැස් කරන කූඹියෝ…

Honey pot ants කුහුඹුන් විශේෂය සාමාන්‍ය කුහුඹු විශේෂයක් වන අතර ආහාර හිඟයක් පවතින විට ජීවත් වීමට සුවිශේෂී උපාය මාර්ගයක් අනුගමනය කරයි. අහර හිඟ කාලවලදී ඔවුන්ගේ සාමාජිකයින් පෝෂණය කිරීම සඳහා ඔවුන් තම ශරීරය තුළ ආහාර ගබඩා…

පොලීසියට එරෙහිව පැමිණිලි 11 000 ක්!
නවතම පුවත්

පොලීසියට එරෙහිව පැමිණිලි 11 000 ක්!

පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලීසිය එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති බව ජාතික පොලිස් කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ ඉකුත් වසරේ ගතවූ කාලය තුළදී පොලීසියට එරෙහිව පැමිණිලි 11450ක් ලැබී ඇති බවයි. ඉන් පැමිණිලි 9774ක්ම ලැබී…

වරදක් පිලි නොගන්නා ජාතියකට නිදහසක් තියේවිද?
අවකාශය නවතම පුවත් විශේෂාංග

වරදක් පිලි නොගන්නා ජාතියකට නිදහසක් තියේවිද?

පහුගිය දවසක ජිනීවා උසස් අධ්‍යාපන ආයතනයක සමාජ විද්‍යා අංශයේ දේශණයක් පවත්වන්න නගර සභාවේ දේශපාලන නියෝජිතයෙකුට ආරාධනාවක් ලැබෙනව. දේශපාලකයෙක් කිව්වට ඒ පුද්ගලයා උගත් දැනුම තියන වැදගත් මහත්මයෙක්. ඒ දේශණය අතර තුරදි ඉතාලි ජාතික ශිෂ්‍යයෙක් ප්‍රශ්ණයක් අහනව.…

අනුස්මරණයේ හිමිකම සුරැකීම රජයේ වගකීමක්..! –  I Have a Dream
නවතම පුවත්

අනුස්මරණයේ හිමිකම සුරැකීම රජයේ වගකීමක්..! – I Have a Dream

1983 ජුලි මස ඇති වූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවලට වසර 40ක් පිරීම අනුස්මරණය කරමින් 2023 ජුලි මස 23 දින කොළඹදී පැවැත්වුණ සැමරුම්වලට පොලිසිය පහරදීම දැඩි ලෙස හෙළාදකිමු. එක් වැඩසටහනක් කඩාකප්පල් කිරීම සඳහා ගැටුමක් නිර්මාණය කරගැනීමට විරුද්ධවාදීන්…

ආසියාවේ හොඳම මුදල් ඒකකයට වූ දේ!!!
ආර්ථික නවතම පුවත්

ආසියාවේ හොඳම මුදල් ඒකකයට වූ දේ!!!

අවුරුද්දේ පළමු මාස හයේ ආසියාවේ ශක්තිමත්ම හා කාර්යක්ෂම මුදල් ඒකකය වූ ලංකාවේ රුපියල මේ වන විට අකාර්යක්ෂම හා දුර්වලම මුදල් ඒකකය බවට පත්වී ඇති බව ආර්ථික හා මූල්‍ය විශ්ලේෂණ පුවත් සේවයක් වන බ්ලූම්බර්ග් පසුගිය 24…

පිටස්තරයින්ට වියදම් කළ මුදල් ගැන ඔප්පු කළ හැකි නම් ඉල්ලා අස්වීමට සූදානම්!
නවතම පුවත්

පිටස්තරයින්ට වියදම් කළ මුදල් ගැන ඔප්පු කළ හැකි නම් ඉල්ලා අස්වීමට සූදානම්!

2022 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රේලියාවට යාමට නළු නිළියන් ඇතුළු පිටස්තර පුද්ගලයින්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය මුදල් යෙදවූ බවට කරන ප්‍රකාශවලට සහාය දැක්වීමට යම් සාක්‍ෂියක් ඉදිරිපත් කළහොත් තමන් සිය ධුරයෙන් ඉවත්…

යෝජිත ඉන්දීය පාලම ලංකාවට වාසියක්ද?
නවතම පුවත්

යෝජිත ඉන්දීය පාලම ලංකාවට වාසියක්ද?

මේ පාලම ගැන යෝජනාව ඉදිරිපත්කර තිබුණේ ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබිණි. මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ. ගඟක් හරහා ඉදිකරන පාලමක් නම් නොවේ. ඇත්තෙන්ම මෙය ලංකාවට කිසිසේත් අවශ්‍ය නැත.…

පොදු රාජ්‍ය මණ්ඩලයේ ලොකුම වීරයා ශ්‍රී ලංකාවේ දරුවෙක්…
අවකාශය නවතම විශේෂාංග

පොදු රාජ්‍ය මණ්ඩලයේ ලොකුම වීරයා ශ්‍රී ලංකාවේ දරුවෙක්…

පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර වසරක දී වාර්තා වන විශිෂ්ටතම ජීවිතාරක්ෂක වීර ක්‍රියාවට හිමි සම්මානය වන "මවුන්ට් බැටන් පදක්කම" දිනා ගැනීමට මේ වන විට නවසීලන්තයේ පදිංචි ව සිටින ශ්‍රී ලාංකික දරුවකු වන කල්ය සාරද කන්දෙගොඩ…

අස්වැසුම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගැනීමට කැබිනට් අනුමැතිය…
ආර්ථික නවතම පුවත්

අස්වැසුම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගැනීමට කැබිනට් අනුමැතිය…

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇ.ඩො මිලියන 200ක ණයක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අදාළ ණය ලබාගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ අදාළ ගිවිසුමට එළඹීමට ජනාධිපතිවරයා විසින් කළ…

පෙන්ටගනය අභිබවා යන ඉන්දියාවේ දියමන්ති වෙළඳපොළ…
අවකාශය නවතම විශේෂාංග

පෙන්ටගනය අභිබවා යන ඉන්දියාවේ දියමන්ති වෙළඳපොළ…

ලොව විශාලතම කාර්‍යාල සංකීර්ණ ගොඩනැගිල්ල වන්නේ ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනයයි. එය වර්ග අඩි මිලියන 6.5ක වපසරියකින් යුක්තය. එහෙත් නොබෝ දිනකින් විවෘත වන ඉන්දියාවේ ගුජරාටයේ සුරත් නගරයේ ඉදිවුණු Surat Diamond Bourse හෙවත් සුරට් දියමන්ති වෙළඳපොළ…

ලිට්‍රෝ ගෑස් මිල ගැන සභාපති තීරණයක් ගනියි…
නවතම පුවත්

ලිට්‍රෝ ගෑස් මිල ගැන සභාපති තීරණයක් ගනියි…

දැනට පවතින ගෑස් මිල නොවෙනස්ව තබා ගැනීමට උත්සාහ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ (24 දා) පැවසීය. මේ වන විට ගෙවීමට තිබූ සියලු ණය බදු ගෙවා ලාභයක් ද සහිතව ලිට්‍රෝ සමාගම…

පොලිස්පති උසාවියෙන් සමාව අයදී….
නවතම පුවත්

පොලිස්පති උසාවියෙන් සමාව අයදී….

කංසා ළඟ තබාගත් බවට පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය බොරු චෝදනා යටතේ නඩු පැවරීමෙන් තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයාට සිදුවු අසාධාරණය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්…

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි…
නවතම පුවත්

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි…

මුදල් විශුද්ධිකරණය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනාකොට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව සැප්තැම්බර් මස 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (24) නියම කළා. ඒ…

ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයට ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කරනවා – ජනපති
අවකාශය නවතම පුවත්

ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයට ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කරනවා – ජනපති

ථෙරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීමට කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙළක්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා මහා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවයේ දී ජනපති කියයි. ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම…

ව්‍යාපෘති ණය ට්‍රිලියන 8යි  වත්කම් ට්‍රිලියන 2යි!!!
ආර්ථික නවතම පුවත්

ව්‍යාපෘති ණය ට්‍රිලියන 8යි වත්කම් ට්‍රිලියන 2යි!!!

රජයේ මූල්‍ය ප්‍රකාශනය අනුව 2022 දෙසැම්බර් 31 දින වනවිට රටේ සමස්ත ව්‍යාපෘති ණය ප්‍රමාණය ට්‍රිලියන අටක් වන බව රජයේ විගණකාධිපතිවරයා වන ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පවසයි. එහෙත් රටේ මුළු වත්කම් ප්‍රමාණය වන්නේ ට්‍රිලියන දෙකක් බවයි මූල්‍ය ප්‍රකාශනය…

රක්‍ෂිත වනාන්තර සම්බන්ධව නෛතික විමසුමක්…
අවකාශය නවතම විශේෂාංග

රක්‍ෂිත වනාන්තර සම්බන්ධව නෛතික විමසුමක්…

ශ්‍රී ලංකාව යනු ජෛව විවිධත්වයෙන් පරිපුර්ණ පරිසර පද්ධතියකට උරුමකම් කියනු ලබන රටකි.එහි වන ගහනය සහ ඒ ආශ්‍රිත ජෛව විවිධත්වය මෙරට සුන්දරත්වයට , දෙස් විදෙස් ආකර්ෂණයට , සියලුම මානව සහ සත්ව කොට්ඨාසයන්ගේ පැවැත්ම උදෙසා ලබා දෙන…

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මතයි!
නවතම පුවත්

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මතයි!

රටේ අල්ලස හා දූෂණ වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (19) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් සංශෝධන 196ක් ඉදිරිපත් කරනු ලැබ තිබීම…

පසුගිය අවුරුදු හතර ඇතුළත ලංකාවේ තවත් ලක්ෂ 40ක් දුප්පත් වෙලා!
ආර්ථික නවතම පුවත්

පසුගිය අවුරුදු හතර ඇතුළත ලංකාවේ තවත් ලක්ෂ 40ක් දුප්පත් වෙලා!

දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ශ්‍රි ලාංකීය ජනගහනය මිලියන 4 කින් වැඩි වී ඇති බව වාර්තා වෙනවා. මේ බව පවසන්නේ LIRNEasia නම් සංවිධානයක් විසින් සිදු කරන ලද ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි කරන ලද සමීක්ෂණයක්.…

83 කලු ජූලියේ මතක සටහනක්…
අවකාශය නවතම විශේෂාංග

83 කලු ජූලියේ මතක සටහනක්…

මේ මගේ කතාවේ වීරයා ය. වෛද්‍ය ඊශ්වරන් කණපති පිල්ලෙයි හොරණ නගරයට සිටි දෙමළ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකි. අනෙක් කෙනා වෛද්‍ය ගනේෂන්.⁣ හොරණ රෝහලේ සේවයට පැමිණි කණපති පිල්ලෙයි කොහේවත් ගියේ නැත. තම සේවා කොන්දේසි කාලය නිමා…

රියදුරන් සම්බන්ධයෙන් නව ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සලකා බලයි!
නවතම පුවත්

රියදුරන් සම්බන්ධයෙන් නව ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සලකා බලයි!

මාර්ග අනතුරුවලට ලක්වන රියදුරන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය සලකා බලමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව…

ජනපති උතුරු නැගෙනහිර ප්‍රශ්න වලට විසඳුම් සපයයි…
නවතම පුවත්

ජනපති උතුරු නැගෙනහිර ප්‍රශ්න වලට විසඳුම් සපයයි…

උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ අද (18) පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ එම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා තමන් දැනටමත් පුළුල් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්…

මල්ශාලා තියෙන්නේ අපිට යන්න විතරක් ම නෙවෙයි….
අවකාශය නවතම විශේෂාංග

මල්ශාලා තියෙන්නේ අපිට යන්න විතරක් ම නෙවෙයි….

මට හිතෙන්නේ ''අරගලයක්'' උණත් ලංකා පොළොවේ මතුවුණේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබ්බ නිසා විතරක් නෙවෙයි. ඒ ප්‍රශ්න ගැන ඒ වෙලාවේ හිටපු දේශපාලනඥයෝ සංවේදී වුණේ නැති නිසා. හෝ ඒ සංවේදී බව ඇත්තටම සමාජය දැක්කේ නැති නිසා. ඊට කලින්…

මස්කෙළියේ කොටි පැටවු…
අවකාශය නවතම විශේෂාංග

මස්කෙළියේ කොටි පැටවු…

මස්කෙලිය ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසකට තේ වත්තක සිටි කොටි පැටවුන් දෙදෙනෙකු හමුවී ඇති අතර එම පැටවුන් වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දීම සඳහා මෙලෙස රැගෙනවිත් ඇතැයි වාර්තා වේ. බොහෝ තේ වතු ආශ්‍රිතව කඳුකර කොටි වාර්තා වන අතර ඔවුන්…

වරද පිළිගත් කතානායක ඉල්ලා අස්වෙයි!
නවතම පුවත් විදෙස්

වරද පිළිගත් කතානායක ඉල්ලා අස්වෙයි!

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සහකාර මහාචාර්ය ජේම්ස් ලිම් මහතාට අසභ්‍ය වචනයෙන් කතා කල බවට වරද පිළිගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කතා නායක ටෑන් චුවාන් ජින් මහතා සිය…