මංගල: ඊතලයක වේදනාව සහ පිහාටුවක සැහැල්ලුව!
අවකාශය නවතම පුවත්

මංගල: ඊතලයක වේදනාව සහ පිහාටුවක සැහැල්ලුව!

දේශපාලනය ඇතුලේ මංගල ස්ථානගත කරන්න වෙන්නේ කළු සහ සුදු අතරේ තැනක. වඩාත් පැහැදිළිව කිව්වොත් කළු සිට සුදු වෙත සංක්‍රමණය වෙමින් තිබ්බ තැනක. චන්ද්‍රිකාගේ රාජ්‍ය පාලන කාලය ඇතුලේ අපි ගොඩක් දැක්කේ කළු මංගල කෙනෙක්. හැබැයි එයාගේ…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රැසක් ප්‍රතිසංස්කරණට පියවර!
නවතම පුවත්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රැසක් ප්‍රතිසංස්කරණට පියවර!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉස්වැටිය හා කොලොන්ගස්වැව යන වැව් ද්විත්වයේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට පසුගියදා ලක් විය. රුපියල් මිලියන 40 ක වියදමින්, කෘෂිකර්ම…

උඩරට කඳුකර දළුලන කවිය – එම් අනූෂන්
අවකාශය නවතම පුවත්

උඩරට කඳුකර දළුලන කවිය – එම් අනූෂන්

ලංකාවේ කඳුකරය සහ එහි ස්වභාවික පිහිටීමේ ඇති මනස්කාන්ත බව පිළිබඳ කවි ගීත සෑහෙන ප්‍රමාණයක් ලියවී බිහිවී තිබීම නොරහසකි. එම කවි ගීත ඔස්සේ තේ නෙලන ළඳුන් ගැන, ඔවුන්ගේ රතැඟිලි සැලෙන යුරු ගැන වර්ණිත රූපරාමු පෙළක් අපට…

විශ්වාසභංගයට පොහොට්ටුවෙන් හයිය ලැබෙයි!
නවතම පුවත්

විශ්වාසභංගයට පොහොට්ටුවෙන් හයිය ලැබෙයි!

තමාට එරෙහිව සමගි ජනබල පක්‍ෂය විසින් කථානායකවරයාට භාරදී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් තමාට සහාය පළ කිරීමට එකඟවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඊට හේතු…

ඕ.අයි.සී.ලා පත් කරන්න අලුත් ක්‍රමයක්…
නවතම පුවත්

ඕ.අයි.සී.ලා පත් කරන්න අලුත් ක්‍රමයක්…

දේශපාලන බලපෑම්වලින් තොරව පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත. දේශපාලනඥයන්ගේ බලපෑම් මත දේශපාලන ලියුම්වලට පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බව ජාතික…

මිලියන 248.8ක් වැය කළ සහසර බස් මග හිටී!
නවතම පුවත්

මිලියන 248.8ක් වැය කළ සහසර බස් මග හිටී!

පොදු ප්‍රවාහනය සඳහා මගී ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරමින් තිබූ සහසර බස් නව්‍යකරණ ව්‍යාපෘතිය ආකාර්යක්ෂමතාව හේතුවෙන් රජය විසින් අතරමග නවතා දමා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම ව්‍යාපෘතිය සඳහා 2022 වර්ෂය අවසාන වන…

190,000ක් නියඟයෙන් පීඩාවට!
නවතම පුවත්

190,000ක් නියඟයෙන් පීඩාවට!

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පුද්ගලයන් එක්ලක්‍ෂ අනූදහසකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වියළි කාලගුණික තත්ත්වයක් පවතින ප්‍රදේශවල පවුල් පනස්හතරදහස් නවසිය හැත්තෑනවයකට අයත් පුද්ගලයන් එක්ලක්‍ෂ අසූතුන්දහස් තිස්අට දෙනකු මෙලෙස…

මහ අස්වනු එන තෙක් රටේ සහල් තොග ඇති, පිටරටින් ගේන්න ඕනෙ නෑ!
නවතම පුවත්

මහ අස්වනු එන තෙක් රටේ සහල් තොග ඇති, පිටරටින් ගේන්න ඕනෙ නෑ!

එළඹෙන මහ කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් දැනට රටේ ඇති සහල් තොග හා වී තොග පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් බව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය, කෘෂිකර්ම…

හදිසි විදුලිය ගන්න මසකට කෝටි 600ක්…
ආර්ථික නවතම පුවත්

හදිසි විදුලිය ගන්න මසකට කෝටි 600ක්…

හදිසි විදුලි මිලදී ගැනීම් (Emergency Power) සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුව ඇඹිලිපිටිය සහ මාතර ඒස් පවර් (Ace) බලාගාර දෙකෙන් මෙගාවොට් 120 ක් මිලදී ගතහොත් මසකට ඒ සඳහා රුපියල් කෝටි හයසියයකට අධික…

ජනතාවට නොමිලේ නීතිමය උපදෙස් දෙන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නීති සතියක්!
නවතම පුවත්

ජනතාවට නොමිලේ නීතිමය උපදෙස් දෙන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නීති සතියක්!

නොමිලේ නීතිමය උපදෙස් ලබාදී මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික නීති සතිය ලබන මස 25 වැනිදා සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී…

ශ‍්‍රී ලංකාවට කියුබාවේ සහාය…
නවතම පුවත් විදෙස්

ශ‍්‍රී ලංකාවට කියුබාවේ සහාය…

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවන් පිළිබඳව පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදී අවධානය යොමු විය. එම සංගමයේ විධායක කමිටු රැස්වීම සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය)…

රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකෙරේ!
නවතම පුවත්

රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකෙරේ!

රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. මෙම වසරේ ජුනි මස 30 වනදාට සිටින සේවක සංඛ්‍යාව පදනම් කර ගනිමින්…

නව ඩිජිටල් හැඳුනුම්පතට ගිවිසුම් ගතවීම ඔක්තෝබරයේ…
නවතම පුවත්

නව ඩිජිටල් හැඳුනුම්පතට ගිවිසුම් ගතවීම ඔක්තෝබරයේ…

ඉන්දීය ආධාර යටතේ මෙරටට හඳුන්වාදෙන නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කරන ආයතන හා ශ්‍රී ලංකා රජය ලබන ඔක්තෝම්බර් මාසයේදී ගිවිසුම් ගතවීමට නියමිතය. ඊට අදාළ මූලික පියවර වෙනුවෙන් ඉන්දීය රුපියල් බිලියන 450 ක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ…

13 ඕනෑනම් ජනාධිපතිවරණයකින් ජනවරමක් ලබාගන්න – මැදගොඩ අභයතිස්ස හිමි
නවතම පුවත්

13 ඕනෑනම් ජනාධිපතිවරණයකින් ජනවරමක් ලබාගන්න – මැදගොඩ අභයතිස්ස හිමි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වහාම ජනපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතු බව මහාචාර්ය, මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. ජනතාව ඒ සඳහා බලය ලබා දෙන්නේ නම් ඒ අනුව ජනපතිවරයාට කටයුතු කළ හැකි…

ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව දැන් ලාභ ලබන සමාගමක්!
නවතම පුවත්

ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව දැන් ලාභ ලබන සමාගමක්!

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමක් ඇති කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙම…

දූෂිතම රාජ්‍ය ආයතන පහක් ඇමති බන්දුල හෙළි කරයි!
නවතම පුවත්

දූෂිතම රාජ්‍ය ආයතන පහක් ඇමති බන්දුල හෙළි කරයි!

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ වඩාත්ම දූෂිත රාජ්‍ය ආයතන ලෙස හඳුනාගත් රාජ්‍ය ආයතන පහක් ඩිජිටල්කරණය කරන ලෙස ඉල්ලා තිබේ. අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ…

සමනල වැවේ විදුලි උත්පාදනය නවතී…
නවතම පුවත්

සමනල වැවේ විදුලි උත්පාදනය නවතී…

සමනල වැව ජලාශයේ සක්‍රිය ජල ධාරිතාව ඊයේ (15) දිනය වන විටදී සියයට 3.2 ක් දක්වා අඩුවී තිබිණි. ඒ අනුව, ජලාශයේ විදුලි උත්පාදනය අද (16) සිට නතර කිරීමට නියමිතය. සමනල වැව ජලාශයේ ජලය විදුලිය නිෂ්පාදනය කිරීමෙන්…

ශ්‍රී ලංකාව ගැන සතුටුයි!
නවතම පුවත්

ශ්‍රී ලංකාව ගැන සතුටුයි!

ශ්‍රී ලංකාව නැවතත් ප්‍රකෘතිමත්වීමේ මාවතට පිවිසීම පිළිබඳ සතුට පළකරන බව මෙරට අමෙරිකා තානාපති ජුලි චන්ග් පවසනවා. ඒ කොළඹදී ආරම්භ වූ 2023 ඉන්දු පැසිෆික් පාරිසරික ආරක්ෂක සංවාද සමුළුව අමතමින්. 2023 ඉන්දු පැසිෆික් පාරිසරික ආරක්ෂක සංවාද සමුළුව…

අගමැති චීනයේ නිල සංචාරය අරඹයි!
නවතම පුවත්

අගමැති චීනයේ නිල සංචාරය අරඹයි!

චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (අගෝස්තු 14) කොළඹින් පිටත්ව ගියේය. ඔහු චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව පවත්වනු ලබන 7 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සහ 27 වැනි චයිනා…

සංචාරක ක්‍ෂේත්‍රයේ සැලසුම් කිහිපයක් ඇමති හරීන් හෙළි කරයි
ආර්ථික නවතම පුවත්

සංචාරක ක්‍ෂේත්‍රයේ සැලසුම් කිහිපයක් ඇමති හරීන් හෙළි කරයි

රජය හෝ දේශපාලඥයන් වෙනස් වූවත් වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) අනුව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ එවැනි සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කළ යුතු…

ඉන්දියාවට පාලමක් කුමටද?
ආර්ථික නවතම පුවත්

ඉන්දියාවට පාලමක් කුමටද?

පෝක් සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර පාලමක් ගැන යළිත් පන ගැන්වී තිබේ. එය පාලමක් පමණක් නොව, බහුකාර්ය සම්බන්ධතා වාහකයකි. එවැනි පාලමක් ඇතැමුන් තුළ ප්‍රවේණිගත බියක් ඇති කරයි. මෙම ලිපියේ අරමුණ වන්නේ බිය සහ එයට හේතු ගැන…

ලෝකයෙන් ගත්ත ණය මේ තියන මොනවා වික්කත් ගෙවන්න බෑ – ඇමති බන්දුල
ආර්ථික නවතම පුවත්

ලෝකයෙන් ගත්ත ණය මේ තියන මොනවා වික්කත් ගෙවන්න බෑ – ඇමති බන්දුල

ඇමරිකානු ඩොලර් බිලියන 36ක ගෙවා ගත නොහැකි ණය කල් පිරී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ සංවර්ධනය කරන ලද තලාව-කැකිරාව ප්‍රධාන මාර්ගය ජනතා අයිතියට පත් කිරීම අවස්ථාවට එක්වෙමින්. “අපේ භාණ්ඩාගාරයේ පිච්චිය නෑ. මේ…

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීන්දුවක් ගනී…..
නවතම පුවත්

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීන්දුවක් ගනී…..

ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස්…

බම්බලපිටියේදී බස් රථයක් පෙරළෙයි!
නවතම පුවත්

බම්බලපිටියේදී බස් රථයක් පෙරළෙයි!

බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ ජුබිලි බුලර්ස් හන්දිය අසලදී අද (අගෝ.14) අලුයම ලොරියක ගැටීමෙන් බස් රථයක් පෙරළී ගියේය. කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුන්මුල්ල හන්දියෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව…

මිනිසුන්ගේ නොමනා වැඩ නිසා තබ්බෝවේ අක්කර 300ක් විනාශයි!
අවකාශය නවතම පුවත් විශේෂාංග

මිනිසුන්ගේ නොමනා වැඩ නිසා තබ්බෝවේ අක්කර 300ක් විනාශයි!

තබ්බෝව අභය භුමියෙ ඇතිවු හදිසි ගිනි ගැනීමක් නිසා අක්කර 300 කට වැඩි ප්‍රමණයක භුමියක් ගිනි ගෙන විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රීක් වන ජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි. 11 දින දහවල් ඇතිවු මෙම…