බලපත්‍ර ක්‍රමයට තිරිඟු පිටි ආනයනය අත්හිටුවයි – ආනයන බද්දත් ඉහළට!
නවතම පුවත්

බලපත්‍ර ක්‍රමයට තිරිඟු පිටි ආනයනය අත්හිටුවයි – ආනයන බද්දත් ඉහළට!

තිරිඟු පිටි ආනයනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය පෙරේදා (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ (30) පැවැති උත්සවයකින්…

අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කෙරේ…
ආර්ථික නවතම පුවත්

අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කෙරේ…

ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර අවසන් ඉතිරි සියලුදෙනාටත් අවශ්‍ය මුදල් කඩිනමින් මුදා හරිනවා සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සිදු කළ හැකියි ව්‍යාජ තොරතුරු ලබා දී තිබුණොත් මුදල් ප්‍රතිපූර්ණය…

ලන්දේසින් ගෙන ගිය කෞතුක වස්තු නැවතත් ශ්‍රී ලංකාවට!
අවකාශය නවතම පුවත්

ලන්දේසින් ගෙන ගිය කෞතුක වස්තු නැවතත් ශ්‍රී ලංකාවට!

වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02ක් අත්සන් තැබේ. මෙම…

රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයෑම පිළිබඳව කඩිනම් නීතිමය පියවර – නීතිපති
නවතම පුවත්

රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයෑම පිළිබඳව කඩිනම් නීතිමය පියවර – නීතිපති

'අරගලය' පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමකින් කේ. ඩී. චමින්ද ලක්ෂාන් නමැති පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළව කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව නීතිපතිවරයා ඊයේ (අගෝ. 29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්…

රටේ ගාමක බලවේගය තරුණ පරපුරයි!
නවතම පුවත්

රටේ ගාමක බලවේගය තරුණ පරපුරයි!

රටේ ධනාත්මක වෙනසක් සිදු කළ හැකි ගාමක බලවේගය වන්නේ උගත් තරුණ පරපුර බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. KIU විශ්වවිද්‍යාලයේ 6 වැනි උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමින්…

පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තාව කතෝලික සභාවට ලබා දුන්නා…
නවතම පුවත්

පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තාව කතෝලික සභාවට ලබා දුන්නා…

පාස්කු ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත කතෝලික සභාවට ලබා දුන් බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන විමර්ශනවලට සහාය ලබා දෙන ලෙස කතෝලික සභාවෙන් ඉල්ලා සිටි බවත් මහජන ආරක්ෂක අමාත්‍ය…

දැඩි නියඟයෙන් කිරි ගොවීන් දැඩි අපහසුතාවයක!
නවතම පුවත්

දැඩි නියඟයෙන් කිරි ගොවීන් දැඩි අපහසුතාවයක!

මේ වනවිට පවතින දැඩි නියගය හේතුවෙන් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන  රැසක වැව් සහ ළිං සිදීයාමෙන් වන සතුන් සහ ගවයන් මෙන්ම ජනතාව දිය පිපාසය සංසිදුවා ගැනීමට ජලය නොමැතිවීමෙන් දැඩි ලෙස පීඩාවට පත්ව…

රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී වංචා දූෂණ සිදුවෙනවා!
නවතම පුවත්

රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී වංචා දූෂණ සිදුවෙනවා!

‘රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී රටේ මගඩියක් ක්‍රියාත්මක වනවා. වංචාවක් දූෂණයක් ක්‍රියාත්මක වෙනවා. මේ මගඩි අස්සේ හොරු මංකොල්ලකාරයෝ දූෂිතයෝ කෝටි ප්‍රකොටි ගණන් මුදල් උපයනවා.’ යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නාරංදෙණිය ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවති…

‘B-Love kandy’ අනුග‍්‍රාහකයා තහනම් ආයතනයක්.. LPL අනුග‍්‍රහයට තහනම් ආයතන 15ක්…
අවකාශය නවතම

‘B-Love kandy’ අනුග‍්‍රාහකයා තහනම් ආයතනයක්.. LPL අනුග‍්‍රහයට තහනම් ආයතන 15ක්…

මෑතකදී අවසන් වූ ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගත් ‘B-Love kandy’ කණ්ඩායමට අනුග්‍රහය දක්වා ඇත්තේ තහනම් කරන ලද ආයතයක් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. ක‍්‍රිප්ටො මුදල් ඒකක හුවමාරු ආයතනයක් වූ මෙම ආයතනය…

ඇගේ නම ශකාරි!
අවකාශය නවතම

ඇගේ නම ශකාරි!

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය මේ වනවිට හංගේරියාවේ බුඩාපෙස්ට් නුවරදී අවසානයට ලඟා වෙන්නෙ වාර්ථා පොත් අලුත් කරමින් වගේම ධාවන පතයේ අළුත් තරු නිර්මාණය කරමින්. උසේන් බෝල්ට්ගෙන් හිස්වූ ධාවන පථයට ඇමරිකා එක්සත් ජනපදයේ නෝආ ලීල්ස් ජවයත් ශක්තියක්…

විද්‍යාපීඨ 19ම එක සරසවියක් වෙයි යෝජනාව ළඟදීම කැබිනට්ටුවට…
නවතම පුවත්

විද්‍යාපීඨ 19ම එක සරසවියක් වෙයි යෝජනාව ළඟදීම කැබිනට්ටුවට…

විද්‍යාපීඨ 19ම එකතු කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ගුරු අධ්‍යාපනඥ සේවා කැබිනට් යෝජනාව සහ සංකල්ප පත්‍රිකාව ඇමැති මණ්ඩලයට යොමු කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. ඒ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරුන් ලෙස…

පොලිස් කොමිසමේ විමර්ශන අලුත් වෙයි!
නවතම පුවත්

පොලිස් කොමිසමේ විමර්ශන අලුත් වෙයි!

පොලිස් කොමිසමේ නිලධාරීන් මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ තොරතුරු විමර්ශනය කිරීම සඳහා ඔවුන් රඳවා සිටින පොලිස් ස්ථාන වෙත ගොස් ප්‍රශ්න කළ යුතුව ඇතැයි පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර…

වාරිමාර්ගයේ වාහන 344ක් ‘මිසින්’!
නවතම පුවත්

වාරිමාර්ගයේ වාහන 344ක් ‘මිසින්’!

වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. වාරිමාර්ග අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති වාහන පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියෙන් ලබාගත්…

ව්‍යාජ චීවරධාරීන්ගේ දුශ්ශීල ක්‍රියා සමාජ ගත වෙනවා…
අවකාශය නවතම

ව්‍යාජ චීවරධාරීන්ගේ දුශ්ශීල ක්‍රියා සමාජ ගත වෙනවා…

සැබෑ බෞද්ධකම යනු බුදු දහමේ දාර්ශනික හරය නිසි ලෙස වටහා ගෙන ඊට අනුරූපව තම ජීවන රටාවන් සකසා ගැනීමේ අවශ්‍යතාවය එදාට වඩා අදට වඩාත් අදාලවන බවත්, බුදු දහම පිටින් ස්පර්ශකොට හැසිරෙන ව්‍යාජ පිරිස් නිසා තරමක හානිකර…

ආරුගම්බේ සංචාරක කලාපය සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින්!
ආර්ථික නවතම පුවත්

ආරුගම්බේ සංචාරක කලාපය සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින්!

ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර හඳුනා ගනිමින් නිසි…

බුද්දිලාගේ කතාව…
අවකාශය නවතම

බුද්දිලාගේ කතාව…

සුද්දිලාගේ කතාව සයිමන් නවගත්තේගම මහතා ලියූ විශිෂ්ඨත ම කෘතියකි. බන්දුල ගුණවර්ධන පා.මයෙකු වෙන්නට පෙර සුද්දිලාගේ කතාව නමින් චිත්‍රපටයක් ද නිෂ්පාදනය කළේ ධර්මසිරි බණ්ඩාරනායකගේ අධ්‍යක්ෂනයෙණි. මේ දිනවල බුද්දිලාගේ කතාව නමින් ද සංසිද්දියක් සමාජයේ දිග හැරෙමින් තිබේ.…

කුමන දුෂ්කරතා මධ්‍යයේ වුව යහපත් සමාජයක් වෙනුවෙන් සිහින දැකීම අත් නොහළ යුතුය!
අවකාශය නවතම

කුමන දුෂ්කරතා මධ්‍යයේ වුව යහපත් සමාජයක් වෙනුවෙන් සිහින දැකීම අත් නොහළ යුතුය!

ශ්‍රී ලංකාව වැටී සිටින ආර්ථික අගාධයෙන් තිරසර ලෙස ගොඩගත හැකි මාර්ගය ඉහළ ආර්ථික වර්ධන වේගයක් සාක්ෂාත් කරගැනීමයි. එය කළ හැකි වන්නේ උන්නතිකාමී ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීම හරහායි. එසේ නොකළහොත්, ශ්‍රී ලංකාවට සිදුවන්නේ නැවත නැවතත්…

තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා
අවකාශය නවතම

තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා

තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා... ගාමිණි වියන්ගොඩ ‘තද කළු’ සහ ‘සුදෝසුදු’ යන වර්ගීකරණය අයෝමය නියාමයක් සේ භාවිතයේ යෙදී ඇති ප්‍රධාන අවස්ථා දෙකක් ඉතිහාසයේ දක්නට ලැබේ. එකක් වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරිසුදු ආරම්භය ගැන කියැවෙන ග්‍රීසියේ ඇතන්ස්…

කුරුන්දි හිමිට TNA තර්ජන.. ආරක්‍ෂාව තර කරන්නැයි කියයි…
නවතම පුවත්

කුරුන්දි හිමිට TNA තර්ජන.. ආරක්‍ෂාව තර කරන්නැයි කියයි…

ආන්දෝලනයකට ලක්ව ඇති මුලතිව් කුරුන්දි පුදබිමේ විහාරාධිපති ගල්ගමුවේ සන්තබෝධි හිමියන්ගේ සහ නැගෙනහිර පළාතේ ආරණ්‍ය සේනාසන ගණනාවක් පවත්වා ගෙන යන නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ සංඝනායක පනාමුරේ තිලකවංශ හිමියන්ගේ ආරක්ෂාව තර කිරීමට වහා කටයුතු කරන මෙන් අනුරාධපුර දිස්ත්‍රික්…

අධිකරණ අපහාස පනතේ වගන්ති 09ක් ව්‍යවස්ථාවට පටහැනියි!
නවතම පුවත්

අධිකරණ අපහාස පනතේ වගන්ති 09ක් ව්‍යවස්ථාවට පටහැනියි!

එක් වගන්තියක් සම්මත කිරීමට තුනෙන් දෙකක විශේෂ බහුතරයක් ඕනෑ “අධිකරණයක්, විනිශ්චය සභාවක් හෝ ආයතනයක් අවමානයට ලක් කිරීම” නමැති පනත් කෙටුම්පතෙහි වගන්ති 09ක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන අතර ඉන් එක් වගන්තියක් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන්…

මේ වසරේ මෙතෙක් මිනිස් ඝාතන 370 ක්…
නවතම පුවත්

මේ වසරේ මෙතෙක් මිනිස් ඝාතන 370 ක්…

නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ගෝත්‍රික රටක් වෙලාද?  මේ වසරේ ජනවාරි සිට මේ වනතෙක් කාලය තුළ මනුෂ්‍ය ඝාතන 370 ක් සිදුව ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය. ඒ අනුව රට…

මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ආරක්ෂිත කඳුවල ගින්නක්
නවතම පුවත්

මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ආරක්ෂිත කඳුවල ගින්නක්

ගින්නෙන් වන සතුන් රැසක් මියගිහින් වටිනා ගහකොළ රැසක් ද ඒ අතර මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි ආරක්ෂිත වන වගාව සහ මොරගහකන්ද ජලාශය ඇතුළත ඇති ආරක්ෂිත කඳුවල පෙරේදා (20) රාත්‍රියේ සිට විශාල ගින්නක් පැතිර යමින්…

මහජන ආරක්ෂක ඇමතිගෙන් දැනුම් දීමක්
නවතම පුවත්

මහජන ආරක්ෂක ඇමතිගෙන් දැනුම් දීමක්

යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් ඒ ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්…

යුක්තිය උදෙසා පුරවැසියෝ මාධ්‍ය සාකච්ඡාව
නවතම පුවත්

යුක්තිය උදෙසා පුරවැසියෝ මාධ්‍ය සාකච්ඡාව

දශක ගනනාවක සිට ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ප්‍රමාදය මේ වන විට බරපතල සමාජ ප්‍රශ්නයක් වී තිබේ. මේ හේතුවෙන් සමාන්‍ය ජන ජීවිතයට ඉන් විශාල බලපෑමක් සිදු කර ඇති අතර, ජනතාවගේ ජීවිත හා…

ඇල්කඩුව පහළ රත්වත්ත වතු අධිකාරිවරයාගේ කෙරුවාව!
අවකාශය නවතම පුවත්

ඇල්කඩුව පහළ රත්වත්ත වතු අධිකාරිවරයාගේ කෙරුවාව!

මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්ලාන්ටේෂන් වතු සමාගමට අයිති පහළ රත්වත්ත වතු යායේ පසුගිය 19 වෙනිදා සිදු වූයේ ඉතාමත් අශිෂ්ථ සහ අමනුෂ්‍ය ක්‍රියාවකි. අඩි දහයයි දහයේ ලැයිම් කාමරයක පවුලේ සාමාජිකයන් 14 දෙනෙකුට ජීවිකාව ගෙනයෑමට අපහසු නිසාවෙන් ඇල්කඩුව…