ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් රජයෙන් ඉල්ලා සිටී…
පාර්ලිමේන්තුව සහ අධිකරණය සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ බලය විධායකයට ලබා දෙන බව කියන අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න රජයෙන් ඉල්ලීමක් කර තිබේ. අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතේ…