ගෝලීය ව්‍යවසායකත්ව සතිය සාර්ථකව නිමා වෙයි…
ලොව පුරා ව්‍යවසායකත්වය සමරමින් හා සවිබල ගන්වමින් වාර්ෂිකව ක්‍රියාත්මක වන “ගෝලීය ව්‍යවසායකත්ව සතිය” (Global Entrepreneurship Week) පසුගිය නොවැම්බර් 13 සිට 19 දක්වා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක සාර්ථකව පැවැත්විණි. “Entrepreneurs Thrive Here –…