රුසියානු ජනාධිපතිවරණය ඇරඹෙයි…
රුසියානු ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹේ. අද (15) උදෑසන 8 ට නිල වශයෙන් ඇරඹුණු එය 17 වැනිදා නිමාවට පත්වීමට නියමිතය. රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ දත්ත අනුව, මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී ඇති ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව…