ලංගම බස් මිලදී ගැනීමේදී බස් රථයකට රුපියල් ලක්ෂ 60 බැගින් වැඩිපුර ගෙවලා – සල්ලි දුන්නේ ඇමැතිගේ වාචික උපදෙස් මත
නවතම පුවත්

ලංගම බස් මිලදී ගැනීමේදී බස් රථයකට රුපියල් ලක්ෂ 60 බැගින් වැඩිපුර ගෙවලා – සල්ලි දුන්නේ ඇමැතිගේ වාචික උපදෙස් මත

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2023 වසරේදී බස් රථ 500ක් මිල දී ගැනීමේදී ඇස්තමේන්තුගත මිලට වඩා එක් බස් රථයකට රුපියල් ලක්ෂ 60ක් වැඩිපුර ගෙවීමෙන් බස් රථ 500ට රුපියල් කෝටි 300කට අධික මුදලක් (රුපියල් මිලියන 3010) නිකරුණේ…

රථ වාහන වැරදි හා මාර්ග නීති කඩකිරීම් දැනුවත් කීරීමට e-Traffic  නමින් යෙදුමක් පොලීසියෙන්
නවතම පුවත්

රථ වාහන වැරදි හා මාර්ග නීති කඩකිරීම් දැනුවත් කීරීමට e-Traffic නමින් යෙදුමක් පොලීසියෙන්

'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. එම ජංගම දුරකථන යෙදවුම ඊයේ (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දීමට පියවර…

අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම වළක්වාලමින් ගැසට් නිවේදනයක්
නවතම පුවත්

අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම වළක්වාලමින් ගැසට් නිවේදනයක්

  අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. පසුගිය 6 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභාවාරයේදී…

පොලිස් නිල යූටියුබ් නාලිකාවට සහ මුද්‍රණ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
නවතම පුවත්

පොලිස් නිල යූටියුබ් නාලිකාවට සහ මුද්‍රණ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ. මේ වන විට එහි පාලනය සම්පූර්ණයෙන් එහි පරිපාලකයින් අතින් ගිලිහී ගොස් ඇත. සිය මුහුණු පොතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුමේ මේ වන විට එය කඩිනමින්…

පොලිසියේ වාර්ෂික ස්ථාන මාරු මාස 6කට අත්හිටුවයි
නවතම පුවත්

පොලිසියේ වාර්ෂික ස්ථාන මාරු මාස 6කට අත්හිටුවයි

2025 වර්ෂයට අදාළ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීම මාස හයකට අත්හිටුවා තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් ඊට අදාළ නියෝගය පසුගිය අඟහරුවාදා දිනයේ නිකුත්කර ඇති බව සඳහන්ය. ඒ අනුව ලබන වසරේ…

බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව
නවතම පුවත්

බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව

බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉන් හතර දෙනකු කාන්තා රැඳවියන් බව වාර්තා විය.

කොටස් වෙළඳපල ඒකක 15,000 සීමාව ඉක්මවයි
නවතම පුවත්

කොටස් වෙළඳපල ඒකක 15,000 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය. මීට සුළු මොහොතකට පෙර (පෙ.ව. 11:45) එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය. ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය…

ඇල්බේනියානු රජයෙන්  tiktok තහනමක්
නවතම පුවත්

ඇල්බේනියානු රජයෙන් tiktok තහනමක්

TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම තහනම එළැඹෙන…

රෝයල් පාක් නඩුවේ ජූඩ් ශමන්ත සොයා විමර්ශන
නවතම පුවත්

රෝයල් පාක් නඩුවේ ජූඩ් ශමන්ත සොයා විමර්ශන

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ වනවිට රටින් පලාගොස් සිටින ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරු මේ වනවිට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන…

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් ප්‍රසිද්ධියට පත් කිරීම අද සිට
නවතම පුවත්

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් ප්‍රසිද්ධියට පත් කිරීම අද සිට

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට පත්කරන බව මැතිවරණ කොමිශන් සභාව පවසයි. මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක…

විදුලි බිල අඩු කිරීම ගැන මහජන අදහස් විමසීම හෙට සිට – මහජන උපයෝගීතා කොමිෂන් සභාව
නවතම පුවත්

විදුලි බිල අඩු කිරීම ගැන මහජන අදහස් විමසීම හෙට සිට – මහජන උපයෝගීතා කොමිෂන් සභාව

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු හෙට (17) දිනයේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මෙම කටයුතු ජනවාරි 08වනදා දක්වා සිදුකිරීමට නියමිතය. අදාළ යෝජනා…

දකුණු කොරියා ජනපති දෝෂාභියෝගයෙන් පරදී
නවතම පුවත්

දකුණු කොරියා ජනපති දෝෂාභියෝගයෙන් පරදී

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්, දකුණු කොරියා ජනාධිපති ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව, එරට විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙනා දෝෂාභියෝගයෙන්, ජනාධිතිවරයා පරාජයට පත් විය. යූන් සුක් යෝල්ගේ සියලු ජනාපධිති බලතල අත්හිටුවා දැමුණු අතර, දකුණු කොරියානු අග්‍රාමාත්‍ය…

ඉසුරුපාය විරෝධතාවය මැද සිදුවූ පහර දීම ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
නවතම පුවත්

ඉසුරුපාය විරෝධතාවය මැද සිදුවූ පහර දීම ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය අතරතුර තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු…

පාතාල සාමාජිකයෙකු ඝාතනය පිලිබඳ STF වෙත එල්ල වූ චෝදනාව බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය නිෂ්ප්‍රභ කරයි
නවතම පුවත්

පාතාල සාමාජිකයෙකු ඝාතනය පිලිබඳ STF වෙත එල්ල වූ චෝදනාව බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය නිෂ්ප්‍රභ කරයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකුට වෙඩිතබා ඝාතනය කළ බව කියන සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකායට එල්ලවු චෝදනා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නිෂ්ප්‍රභ කළේය. ඒ, එම නඩුව අද විභාගයට ගැනුණු අවස්ථාවේදීය. බලපිටිය බණ්ඩාරවත්ත ගුරු විදුහල්…

මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීමක් ගැන පරීක්ෂණ පැවත්වීමට අධිකරණයෙන් නියෝගයක්
නවතම පුවත්

මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීමක් ගැන පරීක්ෂණ පැවත්වීමට අධිකරණයෙන් නියෝගයක්

මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ "නෙක්මැක්" ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්…

පරාටේ නීතිය යටතේ බැංකු විසින් දේපළ වෙන්දේසි කිරීම අත්හිටුවීමට රජයෙන් තීරණයක්
නවතම

පරාටේ නීතිය යටතේ බැංකු විසින් දේපළ වෙන්දේසි කිරීම අත්හිටුවීමට රජයෙන් තීරණයක්

පරාටේ නීතිය යටතේ බැංකු විසින් දේපළ වෙන්දේසි කිරීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව පසුගිය වසර 04ක කාලය තුළ ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, කුඩා හා…

වසර 13 ක් පුරා නොවිසඳුනු ලලිත් – කූගන් අභිරහස. ගෝඨාභයගේ ආරක්ෂක අංශ මොකද කළේ!
නවතම පුවත්

වසර 13 ක් පුරා නොවිසඳුනු ලලිත් – කූගන් අභිරහස. ගෝඨාභයගේ ආරක්ෂක අංශ මොකද කළේ!

  ‘ඔය ලලිත් කූගන් කියන දෙන්නා අල්ලගන්නේ මොකටද? ඊට වඩා කට්ටිය හිටියා.‘ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලලිත් කූගන් අතුරුදන් කිරීම පිළිබඳ විමසූ විට දුන් පිළිතුරකි. ලලිත් ගැන කතා කරන්නට මෙරට ප්‍රභූන් සිටියේ නැති තරම්ය. ලලිත් සහ…

මූල්‍ය වංචා හේතුවෙන් උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් සම්බාධක
නවතම පුවත්

මූල්‍ය වංචා හේතුවෙන් උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් සම්බාධක

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබේ. ඒ ඔවුන් සිදුකළ බවට සැලකෙන ඇති මූල්‍ය වංචා…

ගල්නෑවේ පිරිවෙනක විසූ හිමිනමක් දරුවන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කරයි – අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයෙන් පොලිසියට පැමිණිලි
නවතම පුවත්

ගල්නෑවේ පිරිවෙනක විසූ හිමිනමක් දරුවන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කරයි – අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයෙන් පොලිසියට පැමිණිලි

ලෝලුගස්වැව ගල්නෑව ප්‍රදේශයේ පිරිවෙනක වැඩවාසය කරන හිමිනමක් විසින් දරුවන් දෙදෙනෙක් ලිංගිකව අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙහි එක් දරුවෙක් 12 හැවිරිදි පිරිමි දරුවෙක් බවට වාර්තා වේ. ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි මංහලිකා හෙට්ටිආරච්චි සිව්…

ආනයනය කළ සහල් තොග ලබන සතියේ වෙළඳපලට – සැඟවූ සහල් තොග දඹුල්ලට
නවතම පුවත්

ආනයනය කළ සහල් තොග ලබන සතියේ වෙළඳපලට – සැඟවූ සහල් තොග දඹුල්ලට

රජය විසින් ආනයනය කිරීමට තීරණය කළ සහල් තොග ලබන සතියේ මෙරටට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසනවා. මතුව ඇති සහල් හිගයට පිළියමක් ලෙස මෙට්‍රික් ටොන් 70,000ක උපරිමයකට යටත්ව සහල් ආනයනය කිරීමට පසුගිය…

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ චෝදනාවලින් නිදහස් කරන ලෙස අධිකරණයෙන් තීන්දුවක්
නවතම පුවත්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ චෝදනාවලින් නිදහස් කරන ලෙස අධිකරණයෙන් තීන්දුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස කටයතු කරමින් සිටියදී 2022 වසරේ මැයි 09 වනදා යුටියුබ් ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ මහතා අගමැති නිල නිවෙස ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙමින් වචනයෙන් හා නිරූපණය භාවිතා කරමින් රජයට විරුද්ධව කටයතු…

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිෂන් සභාවට
නවතම පුවත්

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිෂන් සභාවට

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදෙන බව විදුලිබල මණ්ඩලය පවසයි. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පැවසුවේ අදාළ යෝජනාවලිය අද දිනයේ ලබාදීමට කටයුතු කරන බවය. පසුගිය…

IMF ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකියි – අමාත්‍ය බිමල් රත්නායක
නවතම පුවත්

IMF ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකියි – අමාත්‍ය බිමල් රත්නායක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.…

2025 වර්ෂයට අදාල අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට
නවතම පුවත්

2025 වර්ෂයට අදාල අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත්…