අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය අපයෝජන සැකකරු හඳුනාගනියි.

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය අපයෝජන

පසුගියදා අනුරාධපුර මහ රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අපයෝජනයකට ලක් වූ වෛද්‍යවරිය විසින් අද දින සැකකරු හඳුනාගන්නා ලදි. මේ සඳහා අදාළ හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වුණේ විනිසුරුවරයාගේ නිල මැදිරියෙහිදීය.

මීට පෙර අවස්ථා දෙකකදීම වෛද්‍යවරිය හඳුනාගැනීමේ පෙරට්ටුවට පෙනී නොසිටියාය. සැකකරු අප්‍රේල් 10 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදි.

Social Sharing
අවකාශය නවතම