පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කෙරේ.

 

Personal Data Protection Bill

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කරන ලද සහ පසුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සහතිකය සමඟ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පුද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (27)  දිනයේ ගැසට් නිවේදන අතිරේකයක් මගින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

එම ගැසට් නිවේදනය සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් නීතිමය බලපෑම පිළිබඳ ප්‍රකාශය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් මෙහි දක්වා ඇත.

එම ගැසට් නිවේදනය සහ නීති කෙටුම්පත භාගත කරගැනීම සඳහා පහත සැබඳිය හා එක් වන්න https://www.documents.gov.lk/view/bills/2025/3/575-2025_S.pdf

Social Sharing
අවකාශය නවතම පුවත්