LGBTQI මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිගෙන් පොලිසියට උපදෙස්!

lgbtqi population in sri lanka

වත්මන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස් නිලධාරීන් වෙත නිකුත් කර ඇති මාර්ගෝපදේශ සංග්‍රහය පිළිබඳ දන්වා, රාජකාරිය ඉටු කිරීමේදී පොලිස් නිළධාරීන් එම මාර්ගෝපදේශ පිළිපදිමින් රාජකාරිය ඉටු කිරීමට වගබලාගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිස් නිළධාරීන් ට දැනුම් දී තිබේ.

එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් තම රාජකාරිය ඉටු කිරීමේ දී ඇතැම් අවස්ථාවල සංක්‍රාන්තික සමාජභාවී පුද්ගල ප්‍රජාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයට කටයතු කරන බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දෛනිකව පැමිණිළි වාර්තා වන බවත් එම නිසාවෙන් කොමිෂන් සභාව විසින් දන්වා ඇති මාර්ගෝපදේශ මාලාවට අනුව පොලිස් නිලධාරීන්ට සිය දෛනික රාජකාරි ඉටු කරන ලෙසත් දන්වා ඇත.

lgbtqi population in sri lanka

lgbtqi population in sri lanka

lgbtqi population in sri lanka

Social Sharing
අවකාශය නවතම