හෙරොයින් අතුරුදහන් කිරීමට සැකපිට නඩු භාණ්ඩ කාමරයේ භාණ්ඩ භාරකාරවරයා රිමාන්ඩ්

The custodian of the cargo room was remanded on suspicion of disappearing heroin

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන භාණ්ඩ භාරකාරවරයා ලබන 12 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) වැනි දා නියෝග කළේය.
අධිකරණ නියෝග මත දින හතරක් රහස් පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ මොහොමදු නියාස් මොහොමඩ් නද්වි නමැති සැකකරු මෙසේ බන්ධනාගාරගත කළේය.

 

Social Sharing
අවකාශය නවතම පුවත්