බංග්ලාදේශයේ, පසුගිය රජය ඉල්ලා අස්වීමෙන් පසු, හින්දු සහ අහමඩිස් ඇතුළු ආගම්වල සුළු ජාතීන් ඉලක්ක කරගෙන දරුණු ප්රහාර එල්ල වී තිබේ. 2024 අගෝස්තු 13 වන දින අන්තර්වාර රජයේ ප්රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යුනුස් සුළුතර අයිතිවාසිකම් සහ අදහස් ප්රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටියේය.
එසේ තිබියදීත් සුළුතර ප්රජාවට අයත් නිවාස, පූජනීය ස්ථාන සහ ව්යාපාරික ස්ථාන වලට සහ පුද්ගලයන්ට එරෙහිව ප්රචණ්ඩත්වය සහ අලාභහානි සිදු කර ඇති අතර ප්රහාරයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස යුරෝපා සංගමය සහ ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය ඉල්ලීමක්කර තිබේ.
සටහන – Srimal DC