වංචනික බදු අයකරන්නන්ට හසුවන්න එපා! – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

inland revenue department sri lanka

වංචනික බදු අය කරන්නන්ට හසු නොවන්නයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාව ගෙන් ඉල්ලීමක් කරයි. රට පුරා ඇතැම් ප්‍රදේශවල මෙලෙස වාංචනික ලෙස බදු අය කරන්නන් සිටින බවට වාර්තාවේ. ඒ පිළිබඳව අවධානය යොමු කොට එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්..

inland revenue department sri lanka

theleader.lk
Social Sharing
අවකාශය නවතම