අපේක්ෂකයෙකුට උපරිම වශයෙන් වියදම් කළ හැක්කේ රුපියල් බිලියන 1.8ක් පමණයි.

One candidate can spend maximum of Rs 1.8 billion

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුටම ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට රුපියල් 109.00 (රුපියල් එකසිය නවයක්) නොඉක්මවන මුදලක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්ද දායකයෙකුට පමණක් දැරීමට බලය ඇත.

ඒ අනුව අපේක්ෂකයෙකුට දැරිය හැකි උපරිම මුදල රු. 1,868,298,586.00 (රුපියල් බිලියන එකයි, අටසිය හැට අටයි, දෙලක්ෂ අනූ අටදහසයි, පන්සිය අසූ හයයි) පමණි.

One candidate can spend maximum of Rs 1.8 billion

One candidate can spend maximum of Rs 1.8 billion

www.newswire.lk
Social Sharing
අවකාශය නවතම