වැලිකඩ ඝාතන ඝාතන සිද්ධියට මරණ දණ්ඩනය නියම වූ එමිල් රංජන් නිදොස් කොට නිදහස් කෙ​රේ.

Emil Ranjan is acquitted

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් විසින් ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන් අනතුරුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිදුවූ සිරකරු ඝාතන චෝදනාවලට ඔහු වරදකරු කරමින් මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

Social Sharing
අවකාශය නවතම