නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා දිගුව පිලීබඳ යෝජනාව නැවත ප්‍රතික්ෂේප වෙයි

 

Attorney General Sanjay Rajaratnam

නීතිපති සංජය රාජරත්නම්ගේ ධූර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට පෙර එම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදීද එය පරාජයට පත් වුණා.

Social Sharing
නවතම පුවත්