ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතරින් දකුණු ආසියාවේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

gender gap

ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට  පත්ව තිබේ.

වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට යි.

නේපාලය දෙවන ස්ථානයේ පසුවන අතර ඉන්දියාව පස් වන ස්ථානයේත් පාකිස්තානය හත් වන ස්ථානයේත් පසුවේ.

ප්‍රධාන මානයන් හතරක් ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මනිනු ලබන අතර 2006 වසරේ සිට මෙම ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකය ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රට ලෙස පිළිවෙලින්  පළමු, දෙවන හා තෙවන ස්ථානය හිමිව ඇත්තේ අයිස්ලන්තය, ෆින්ලන්තයට නොර්වේ රාජ්‍යන්ටයි.

Social Sharing
නවතම පුවත්