ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොළ එලියක් – ණය ප්‍රතිව්‍යුහගතකරණය ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව කියයි

julie kozak imf

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි.

ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණයහිමියන් සමග ගිවිසුම් ඉක්මනින් එළඹෙනු ඇතැයි දැඩි අපේක්ෂාවකින් පසුවෙන බවය.

Social Sharing
නවතම පුවත්