විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සංගමය පවසයි.
අද (30) අඛණ්ඩව 29වන දිනටත් එය ක්‍රියාත්මකයි.
එහි සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ කමිටු පත්කිරීමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බවයි.