ඉරාන තානාපතිවරයාට පහර දීමට තැත් කල සැකකරු රිමාන්ඩ්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා  20 වෙනිදා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොම්පඤ්ඤවීදියේ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Social Sharing
නවතම පුවත්