මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කරමින් ඇති බවයි.
එසේම දැනට පවතින නීතිය අනුව මැතිවරණැය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes