ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි රික්ටර් මාපක 6 ක භූමි කම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පොළොවට කිලෝ මීටර 10 ක් ගැඹුරින් භූමි කම්පාව හටගෙන තිබේ.
භූමි කම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes