පාසල් ළමුන්ගේ පෝෂණ ගැටලු විසඳීම සඳහා ආධාර ලබා ගැනීමට විශේෂ අරමුදලක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍යාංශය සඳහන් කළේ, එම අරමුදල සඳහා දෙස් විදෙස් ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ආධාර කිරීමට හැකියාව පවතින බවයි.
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes