නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධනඅද (22)පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම්දීම දුන්නේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අභිනව අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම්දීම සිදු විය.
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes