මහමැතිවරණයෙන් ජනපති ඉමැනුවෙල් ගේ පක්ෂයට බහුතරය

ප්‍රංශ පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් , ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව තිබේ.

පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 289 ක් හිමිකරගත යුතුව තිබුණු අතර ප්‍රංශ ජනපතිගේ කණ්ඩායම ආසන 577 ක් දිනා ගත්තේය‍.

ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් බොහෝ දෙනා අනාවැකි පළ කර තිබුණේ ඉමැනුවෙල් මැක්රොන්ගේ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනු ඇති බවය. ඒ ප්‍රංශ වාමාංශික පක්ශ වල ප්‍රබල බලපෑම හේතුවෙනි.

Social Sharing
නවතම විදෙස්