English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
MCC ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට තීරණයක්.
2020-01-28
විද්‍යුත් මාධ්‍ය නියාමනයක් ලංකාවේ නැහැ - හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්
2020-01-28
රජයේ වියදම රු. මිලියන 2700 යි, පෙලපොත් තවමත් ගබඩාවල - ජෝසප් ස්ටර්ලීන්
2020-01-27
Latest Videos

රජයේ වියදම රු. මිලියන 2700 යි, පෙලපොත් තවමත් ගබඩාවල

ජනාධිපති වරයා මරණ සහතික දෙන්න යන්නෙ හීනයක් දැකලාද?
More News
ජනාධිපති වරයා මරණ සහතික දෙන්න යන්නෙ හීනයක් දැකලාද? - රුකී ප්‍රනාන්දූ
2020-01-27
අතුරුදහන් වුවන් වෙනුවෙන් වත්මන් ජනාධිපතිවරයා මරණ සහතික නිකුත් කිරීමට යන ප්‍රකාශයට විරුද්ධතාවය ප්‍රකාශ කරමින්, කිසිඳු වගකීමක් නොමැතිව රාජ්‍ය නායකයකු එසේ ප්‍රකාශ කරන්නේ හීනයක්වත් දකලාදැයි මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු මහතා විමසයි. ....
Read More >>
කරන්නාගොඩට හා දසනායකට එරෙහි නඩු කටයුතු අත්හිටුවන්නැයි දන්වයි.
2020-01-27
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට හා හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශන ඩී.කේ.පී දසනායකට එරෙහිව මේ වන විට පවත්වා ගෙන යන නඩු අත්හිටුවන්නැයි දේශපාලන පළිගැනීම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කල ජනාධිපති කොමිසම නීතිපතිවරයාට දන්වා ඇතැයි වාර්තා වේ. ....
Read More >>
ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කළ අයත් ස්වාධීන නැහැ! - මානව හිමිකම් රාජ්‍ය ඇමති
2020-01-27
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්, ව්‍යවස්ථාදායක සභාව පත් කළේ ස්වාධීනව කටයුතු කරාවියැයි දැඩි විශ්වාසයකින් යුතුව, නමුත් ව්‍යවස්ථාදායක සභාව මුල්වෙලා ඉහළ නිලතල වලට පත් කරපු අයත් ස්වාධීනව කටයුතු කරලා නැති බවට පෙනෙන්නට තිබෙනවා යැයි මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසයි.....
Read More >>
මේ ගෙවෙන්නෙ රටට සිවිල් ක්‍රියාකාරීත්වය අත්‍යවශයම මොහොතක්! - සමන් රත්නප්‍රිය
2020-01-27
වෙනදාට වඩා සිවිල් ක්‍රියාකාරීත්වය හා වෘත්තිය සමිති ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය මොහොතක රට තිබෙනවා යැයි සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු, රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.....
Read More >>
දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිම ව්‍යාපාරයක් වීමට ඉඩ දෙන්න එපා! - පැෆරල් සංවිධානය
2020-01-27
ශ‍්‍රි ලංකාව තුළ දේශපාලන පක්ෂ 70ක් දැනටමත් ලියාපදිංචි වී ඇති හෙයින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිම ව්‍යාපාරයක් වීමට ඉඩ නොදෙන ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය පවසයි.....
Read More >>
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නීතිපතිගෙන් ප්‍රශ්න කිරිමට සැරසේ
2020-01-27
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට දුන් උපදෙස සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැඳවා කරුණු විමසීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත.....
Read More >>
අද රංජන්ට වු දේ හෙට ඔබට විය හැකියි - මාධ්‍යවේදීනි මන්දනා ස්මයිල් කියයි
2020-01-27
වත්මන් මාධ්‍ය හඬපට නාටකයේ හතරවෙනි පාර්ශවය බවට පත්ව ක‍්‍රියා කරන බව ප‍්‍රවීන මාධ්‍යවේදිනි මන්දනා ස්මයිල් අබේවික‍්‍රම මහත්මිය පවසයි.....
Read More >>
සයිබර් අපරාධ වලට නව නීති ගෙන එයි
2020-01-25
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන, වැඩි වන සයිබර් අපරාධ ගැටලු කඩිනමින් විසඳීම සඳහා ජාතික සයිබර් ආරක්‍ෂණ උපායමාර්ගය යටතේ නව නීති ඉදිරියේදී හඳුන්වා දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.....
Read More >>
අතුරුදහන් වු තැන්තන් පිලිබඳ වු කාර්යාලයේ කටයුතු විනාශ වීමේ අවදානමක - සන්ධ්‍යා එක්නැළිගොඩ
2020-01-24
අතුරුදහන් වුවන් පිලිබඳ යුක්තිය වෙනුවෙන් කිසියම් හෝ ක්‍රියා මාර්ගයක් සිද්ධ වුණා නම් ඒවා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගෙන ආ ක්‍රියා මාර්ග වන අතර ඒවා වගකීමක් සහිතව කළ දේවල් බවද ඇය පවසයි.....
Read More >>
කථානායකගෙන් මහ බැංකු අධිපතිට පණිවිඩයක්
2020-01-24
වෝහාරික විගණන වාර්තා අසම්පූර්ණ බව කථානායකවරයා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී තිබේ.....
Read More >>
ජයම්පතී අපේ සටන පාවා දූන්නා! - බාහූ
2020-01-24
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සිය සටන පාවා දෙමින් කඩාකප්පල්කාරී කිරිමට කටයුතු කළ බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.....
Read More >>
පොලිසියේ ඉහළ පුටු 19 ක් වෙනස් කරයි
2020-01-24
වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ඇතුලු උසස් පොලිස් නිලධාරින් 19 කුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.....
Read More >>
ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ගන්න - නීතිපති සී.සී.ඩී.යට දන්වයි.
2020-01-24
වැඩ තහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට පොලිසිය පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.....
Read More >>
ලැබෙන ඇමතුම් පටිගත කළාට ලංකාවේ නීති නැහැ - මහාචාර්ය රොහාන් සමරජීව
2020-01-24
රන්ජන් රාමනායක මහතා දුරකථන ඇමතුම ශ‍්‍රවණය කරමින් ඒවා පටිගත කිරිම සම්බන්ධයෙන් දඬුවම් කිරිමට ලංකාවේ නීතියක් නොමැති බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.....
Read More >>
ශානිගෙන් සී.අයි.ඩී යට පැය පහමාරක ප්‍රකාශයක්
2020-01-23
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැය පහමාරක ප්‍රකාශයක් ලබාදීමෙන් පසු එම දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබේ.....
Read More >>
19 අහෝසි කරලා රජය ඒ්කාධිපතියෙක් වෙන්න හදනවා -පා.ම. පාලිත රංගේබණ්ඩාර
2020-01-23
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ඒ්කාධිපතියෙක් වීමටවත්මන් ආණ්ඩුව උත්සහ කරන බව ඒක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා පවසයි.....
Read More >>
පොලිසියේ පුටුවල වෙනසක්
2020-01-23
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ඇතුලු උසස් පොලිස් නිලධාරින් පිරිසකට විසි අට දෙනෙකුට ස්ථාන මාරුවිම් ලබා දී තිබේ.....
Read More >>
හඬපට අනාවරණය කරන අරමුණු තේරුම් ගත යුතුයි! - ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
2020-01-23
යම් දුරකථන හඬපට ගෙන හැර දක්වමින් දැනට තීරණය වී ඇති නඩු තීන්දු වලට පහර දීමක් සිදු වන්නේ නම් එය වහාම නැවැත්විය යුතු බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.....
Read More >>
ජයම්පතිගේ හිස්තැනට සමන් රත්නප්‍රිය
2020-01-23
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සිවිල් සමාජ ක්‍රියාධරයෙකු වන සමන් රත්නප්‍රිය මහතා නම් කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.....
Read More >>
කදිරගාමර් ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙකුට ජර්මන් අධිකරණයකින් දඩුවම්
2020-01-22
ලංකාවේ හිටපු කීර්තිමත් විදේශ ඇමැතිවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා 2005 වසරෙහි අගෝස්තු 12වන දින ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජර්මනියේ ස්ටුඩ්ගාඩ් හි කලාපීය අධිකරණයක දී විභාග වූ නඩුවක දී හිටපු ඒල්ටීටීඊ සමාජිකයෙකු වූ ජී.නාදන් නැමැත්තා වරදකරැ කරමින් වසර 6කුත් මාස 10ක සිර දඩුවමක් පමුණුවා තිබේ.....
Read More >>
Interviews
මගේ පර්යේෂණ ක්ෂේත්‍රය වුණේ බුදුදහම, විද්‍යාව හා මාක්ස්වාදී දර්ශනය - වික්‍රමබාහු
2020-01-28
මහා දේශපාලන ප්‍රවාහ තුළ පරඬැල් වුණු ස්වකීය සටන් සගයන් කුණු කානු පල්ලට ඇදවැටී ඉබාගාතේ ඇවිදිනා දේශපාලනික මෘත කලේබර වෙද්දී දශක පහකටත් වඩා ස්වකීය මතවාදය වෙනුවෙන් නොවැටී සටන් කරනා මේ විද්වත් මනුෂ්‍යයාව සමාජයක් ලෙස අප තබා ඇති තැන විටෙක අප ගැන කලකිරීමක් ඇති කරයි.....
Read More >>
අලුත් ආණ්ඩුවටත් ප්‍රජාතන්ත්‍රවාදය මග හරින්න බැහැ
2020-01-02
2019 නව රජයක් හා ජනාධිපතිවරයෙක් බිහිවීමත් සමඟ 2015 ට පෙර සිටම ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම් වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ සංවිධාන වලින් සැදුම් ලත් මෙම සාමූහිකයේ ස්ථාවරය සහ අපේක්ෂාව කුමන ආකාරයෙක් එකක්දැයි යන්න පිළිබඳව ‘සමබිමේ’ රුවිනි අයේෂා ‘සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුවේ’ සම කැඳවුම්කරු පිලිප් දිසානායක සමඟ සංවාදගත විය.....
Read More >>
Articles
මිත්තණියට උපාධිය පිදූ, සෙරෙප්පු දැමූ උපාධිධාරියාගේ කතාව
2020-01-28
තමන් ලද උපාධියේ ගෞරවය සිය මිත්තණිය වෙත පුද කළ. සපත්තු නොපළන්. උපාධිධාරියා පිළිබඳවය.බීබීසී සිංහල සේවය ඔහු සමග කළ සංවාදයක් ඇසුරින් සකස් කළ සටහනකි මේ.....
Read More >>
දුරුතු සීතලේ නිවී ගිය ගුරු තරුව
2020-01-14
දුරුත්තේ සීතලත් සමග උදා වු ඉකුත් ජනවාරි 12 වෙනි දින අප සියලූ දෙනාට අසන්නට ලැබුණේ ඉතාමත් සංවේග ජනක ආරංචියකි. ඒ මුලූ මහත් රටම ආදරය කළ ඒ අපූරු මිනිසාගේ නික්ම යාම පිළිබදවය.....
Read More >>
Facebook
Archives
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.